The proposal..💍(16)

2.6K 499 128
                                    

...Time passed...

කාලය හරිම වේගෙන් ගෙවිලා ගියේ ඇහිපිය ගහන පමාවට....

මේ වෙනකොට ජන්කුක්ගේත් ටේහියුන්ග්ගේත් affair එකට මාස නමයක්ම සම්පුර්ණ උනේ හරියට හීනෙන් වගේ....

ජන්කුක් එයාගේ අප්පා කිව්ව විදිහට මේ affair එක හිතට එකඟව නොවී නවත්තන්න උත්සාහ ගත්තාත් ඒ දේ එයාට හිතකින් කරන්න බැරි උනේ ටේහියුන්ග් එයාට එන්න එන්නම හුඟාක් ලං වෙන්න ගත්ත නිසා....

හැම උදෑසනකම ජන්කුක්ගේ මුලු මුහුනම හාදු වලින් නාවන ටේහියුන්ග්ව දකින ජන්කුක්ට කටක් ඇරලා" break up වෙමූ " කියලා කියන්න ඇත්තෙන්ම පණක් නැහැ...

ඔන්න ඔය විදිහටයි පහු ගිය මාස දෙක පුරාම ටේහියුන්ග් ජන්කුක් දෙන්නා ගෙවලා දැම්මේ....

- Night -🌃

ජන්කුක්ගේ ගෙදරින් දැන් ජන්කුක්ගේ රඟපෑම දන්න නිසා එයා බය නැතුවම ටේහියුන්ග්ට එයාව ගෙදර ගාවින් බස්සන්න කියලා කියනවා....

එදා දවසෙත් උදේ ජන්කුක්ව තමන්ගේ කාර් එකේ company එකට අරන් ගිය ටේහියුන්ග් හවස ජන්කුක්ගේ ගෙදරටම ගෙනත් බස්සලා එයාගේ mansion එක බලා පිටත් උනා....

ට්‍රිං....ට්‍රිං....📲📲📲

ටේහියුන්ග්ගේ ෆෝන් එකට ආපු කෝල් එකක් නිසා වාහානේ එලවන ගමන් හිටිය ටේහියුන්ග් පොඩ්ඩක් කාර් එක සයිඩ් එකකින් නවත්තලා ෆෝන් එක අතට අරන් caller ID එක බැලුවාම මුහුනේ හිනාවක් ඇදගත්ත එයා තවත් තප්පරයක්වත් පරක්කු වෙන්නේ නැතුව ෆෝන් එක answer කරා...

🐯: mom.....!!!!

👩: ටේ බෙයා...!!! කොහොමද ඉතිං....

🐯: හොඳින් ඉන්නවා mom...ඔයාලාට කොහොමද ?

👩: අපිත් හොඳින් ඉන්නවා...එත් ඩැඩාට ටිකක් මේ දවස් ටිකේ අසනීපයි වගෙ පුතේ.....

🐯: අනේ ඒ ඇයි mom ?

👩: ඒක නොර්මල් නේ..ඔයාලා ලොකු වෙද්දි අපි වයසට යනවා...වයසට යනවා කියන්නේ ලෙඩ හැදෙන්න පටන් ගන්නවා....හරි හරි ඒක නෙමෙයි මං මේ කියන්න ගත්තේ...

🐯: ඔව් කියන්න mom...

👩: ඔයා එදා එව්ව photo එකේ ඉන්න කෙල්ල එක්ක නේද තාම affair එක තියෙන්නෙ?

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now