Same Day ..

179 52 42
                                    


" යුන්... "
ටේහ්‍යුන් දොරට තට්ටු කරද්දි කෙල්ල දුවගන ඇවිත් දොර ඇරියා...

" ඔහ්... ටේහ්‍යුන් ශී ... ඔයා දැන්මම නැගිටලා නේ... "
කෙල්ල ඇහැකුත් පොඩි කර කර කියද්දි කොල්ලා එයාගේ නහය මිරිකුවේ හිනාවෙවීමයි....

" අනේ අනේ... දැන් අටත් පහුවෙලා.. ම්ම් මෙන්න ඔයාට පුංචි තෑග්ගක්... "
කොල්ලා එහෙම කියද්දි කෙල්ලගේ ඇසුත් ලොකු උනා... එයාගේ අතේ ටේහ්‍යුන් පැටලෙව්ව කවරේ එක්කම කෙල්ල හැරිලා බැලුවේ බිත්ති ඔරලෝසුව දිහා...

" දෙයියනේ .... මේක නතර වෙලා නේ... ආහ් "
කෙල්ල බෙල්ල අතගගා කියද්දි කොල්ලට තවත් හිනා...

" චහ් ... මම අලුත් එකක් දාන්නම්... ඔයා ඕක හොදද බලන්න... හරි ද.. "
කෙල්ල ඔලුව වනද්දි කොල්ලා ගියේ එයාගේ කාමරේට ඇදුමක් මාරු කරගන්න හිතන්...

අදත් කෙල්ල හරිම හැඩයි .... ඒ ඇදුම ඉයුන් බී ටම ගැලපෙන්න හැදෙව්ව නිසා කෙල්ලට ගානට තිබුනා...

එයා පඩිපෙල බැහැගන එද්දි ටේහ්‍යුන් ගේ කටත් නොදැනිම ඇරුනා

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

එයා පඩිපෙල බැහැගන එද්දි ටේහ්‍යුන් ගේ කටත් නොදැනිම ඇරුනා... හරිම චාම් ලා රෝසපාට ගවුමකින් සැරසිලා කෙල්ල එයාගේ උරහිස් ලගට උන කොට කොන්ඩේන් මූණට වැටෙන ඒ කොන්ඩ කෑලි එහාට කර කර බැහැලා ආවේ ටේහ්‍යුන් ගේ ලගට....

" මම හරි ටේහ්‍යුන් ශී ... "
කෙල්ලගේ මූණේ තිබුනේ ලස්සන හිනාවක්... ටේහ්‍යුනුත් පෙරලා එයා එක්ක හිනාවෙලා කෙල්ලගේ අතකින් අල්ලගත්තා..

දෙන්නම ගියේ කසාදේ register කරන තැනට.... කාර් එකෙන් බැහැලා කෙල්ල ටිකක් ලොකු හුස්මක් ගත්තේ තවමත් මේ වෙන්න යන දේ ගැන හිතාගන්න බැරුව...

තමන් තවත් ටේහ්‍යුන් ට ලං වෙන එකෙන් වෙන්නෙ එයාගේ ජීවිතේ විනාස වෙන එකද...
" ඔයා ලෑස්තිද.... "

DUΛL⏳ ( Completed )Tahanan ng mga kuwento. Tumuklas ngayon