💕❄️the note❄️💕

234 54 2
                                    

ජිහී බූ..ඔයා මෙහෙ! එතකොට ඔ...ඔයා බැන්දෙ අපෙ හියුන්වද?

..ඔව් හියුන්!

යාහ් මට කවුරුවත් කීවෙත් නෑ!

ඔම්මා කිව්වා ඔයාට කිව්වොත් interview එකටවත් නොයා එයි කියලා.ඒක නෙවෙයි ඔයා ඕස්ට්‍රේලියා ඉදලා ආවෙ මාව බලන්නද?

ඕ මගෙ පිස්සු කෙල්ල බලන්න තමා.අනික ආය මම යන්නෙ නෑ බූ! මෙහෙ ඉන්නවා!

ඒත් හාවර්ඩ් කොච්චර හොඳද හියුන්!

සෝල් යුනි එකත් හොඳයි බූ!

අහම් අහම් අපිත් මෙතන ඉන්නවා පොඩි එකො!

යාහ් ජූන් හියුන්!ආ හියුන්ලා මෙයා තමා මගෙ මාමගෙ දුව ජිහී.මම දන්නෑනෙ ජිහී marry කලෙ ජිමින් හියුන් ව කියල..

දැන් හරිනෙ ජිහී කුක්කගෙ නංගිලු.දැන් කොහොමත් ජිහීව මගෙන් ඈත් කරන එක අමාරු කරයි!ෂිට්!

යූනා මට ටික කාලයක් දෙන්න මැණික..මන් දන්නවා ඔයා මාව තේරුම් ගනීවි!

ඒයි කොටො!මොකො මෙ කතා කරනවකො හලො!තවුසෙ අපි ආවට අකමැතිද!

යාහ් පෙට්ටි කටා ඔය කට වහගෙන ඉන්නවා.අද අපි පාටියක් දාමු.අපෙ කුක්කත් ආව එකෙ!

ඔයාලා දාන පාටියක් දාන්න හියුන්.අද මම ජිහී එක්ක හුම්!ජිහී ඉස්සල්ලම අපි වීඩියො ගේම් ගහමු,ඊට පස්සේ ආ කෑම හදමු , ඊටත් පස්සෙ යොන්ජුනාට කෝල් කරමු,හ්ම් තව ආ මෙ ගෙදර පිලිවෙල වැඩී ඒක ටිකක් වනසමු.

කුකී කියපු ලිස්ට් එකටනං මට නිකංම කොන්දෙ අමාරුවක් ආවා..හරිනෙ ජිමින්!ඔහෙ හිතපු ඒවා හරි!දැන් ගෙදර අනිත් පැත්ත ගහයි.ජිහීව බය කරලා ගත්තනං අඩුම තරමෙ ගෙදරවත් පිලිවෙලට තියෙයි.

නෑ නෑ ජිහීට අපි එක්ක ඉන්න වෙනවා.එයා මගෙ වයිෆ්.

ජිහී ඔයාගෙ වයිෆ් නම් හියුන් එයා ඉපදුණ දවසෙ ඉඳන් මගෙ නංගි.

දැන් දෙමුකො උත්තර.කුක්කා එක්ක වාද කරලා කාටද දිනන්න පුළුවන්!

ඒ උනාට පොඩි එකො දැන් එයා නීතියෙන්ම මගෙ.

ඒ උනාට හියුන් ඉපදුණු දවසෙ ඉදලා එයා ලේ වලින්ම මගෙ නංගි.

💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]Where stories live. Discover now