❄️💕Forgetting or avoiding❄️💕

218 53 3
                                    

ඔව් සූබින් එන්න කියන්න.

සූබින් ගියාම මම ජිහී දිහා බැලුවා.එයා දිගටම ෆයිල් ටික චෙක් කරන ගමන් හිටියෙ.

හායි චිමී.කොහොමද ඔයාට.i miss you chim chim.

ජිමින්ගෙ මූණ දෙක උනෙ යූනා කියන හුරතල් නම ජිහීටත් ඇහුණු නිසා!

Oh god.චිමී ඔයා මීටින් එකකද හිටියෙ!

යූනා ඇහුවෙ ඇස් දෙකත් රෝල් කරගෙන අපි දිහා බලාගෙන හිටපු ජිහීගෙන්.

ආ නෑ යූනා මීටින් එක ඉවර වෙලා ටිකක් චෙක් කරගන්න මේ මිස් ආවෙ.

Oh hi miss.. ආහ් ඔයා නේද අපෙ youngest psychology lecturer.ඔහ් වාව් youngest  කීවට මෙච්චර පොඩී කියලා දන්නෑ නෙ.

ඒ පාරනං ජිහී රතු උනා.චෙරි ගෙඩියක් වගෙ!

යාහ් ජිමින් තමුසෙට පිස්සුද?

Hi Mrs...

I'm චෝයි යුන්ජි.you can call me යූනා.

Oh hi යූනාශි. anyway mr.park ස්තුතියි මෙ project එක වෙනුවෙන් ඔබතුමා දක්වන සහයෝගය පිලිබඳව.ඇත්තටම මේ files ටික  හොඳටම clear.එහෙනම් ආයෙත් හම්බෙමු mr.park.අන්යොන්ග්!

ඔව් ඇත්තටම miss ජියෝන්.හමුවීම සතුටක්!ඒ වගේම සුභ දවසක්!

සුභ දවසක් mr park and mrs.යූනා!

ජිහී අංශක අනූවටම නැවිලා ආචාර කරලා දොර ලඟට යද්දි ඔෆිස් එකෙ වීදුරුවෙන් මම දැක්කෙ කඩාගෙන බිදගෙන මේ පැත්තට එන කුක්කව!

ඉවරයි යූනා ගැන මෙයා දැනගත්තොත් ඊටත් වඩා ජිහීව reject කරනව කියල දැනගත්තොත්!මම බැලුවෙ ජිහී දිහා.අදත් එයා මාව තේරුම් ගත්තා.දොර ඇරගෙන ගිහින් පැන්නෙ පොඩි එකාගෙ කරට!මොනාද කියව කියව ඉදලා යොන්ජුන් වත් ඇදගෙන ආපහු කුකී යන්න ගියා!

ඔව් මගෙ ආදරෙ ගැන මගෙ යූනා ගැන දන්නෙ ලොකු තාත්තයි ජින් හියුනුයි විතරයි.ඒ දෙන්නම යූනට පොඩ්ඩක්වත් කැමති නෑ.ලොකු තාත්තා මාවයි ජිහීවයි marry කරව්වෙත් ඒ නිසා!

චිමී ඇයි මේ?

මියානේ යූනා.මම වෙනුවෙන් තව ටික කාලයක් ඉවසන්න පුලුවන් නේද බබා?මාව marry කරපු කෙනාගෙන් ඉක්මනින් නිදහස් වෙන්නම්.

💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]Where stories live. Discover now