❄💕❄💕

218 54 2
                                    

පහුවදා ජිහියි කුකියි university එකට ගිහින් gate එක ළඟ හිටගෙන හිටියෙ ජන්කූක් ගෙ girl friend ව බලන්න!

හියුන් එයා එයිනේද?

එයි එයි අනෙ..පුහ් මටත් වඩා හදිස්සි මෙයාට නෙ!

මගෙ නූනානෙ!

ටික වෙලාවක් යද්දි ජන්කූක් එහාට මෙහාට පැන පැන අත වනනවා!ජිහීනං බලාගෙන හිටියෙ එයාගෙ හියුන්ට එක පාරටම මොකද උනෙ කියලා!එක පාරටම කෙල්ලෙක් ඇවිත් ජන්කූක් ගෙ ඇඟට පැන්නා!ජිහීගෙ මූණ දෙක වෙලා ගියෙ ජන්කුක් ගෙ ඇඟට පැනීමෙ සම්පූර්ණ අයිතිය තියෙන්නේ එයාට නිසා!!!

ජිහී මේ ඉන්නෙ හීජින්! මම කිව්වෙ ඔයාට..

අහා හලෝ නූනා!

කොහොමද ජිහී බබා!මාව මතකද මේ චූටි කෙල්ලට!

අනියා ඔව් නූනා! හම්මෙ නූනා තවත් ලස්සන වෙලා..

ඊට පස්සේ ඉතිං හීජිනුයි ජිහියි දෙන්නා කතාවට වැටුණෙ එතන ජන්කූක් කියලා කෙනෙක් හිටියද කියලවත් ගානක් නැතුව.. ජන්කූක් නං කම්මුලත් අත තියාගෙන ජිහියි හීජිනුයි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලනවා..පස්සෙ ඒ දෙන්නා ඇතුලට ගියෙ ජන්කුක් ව තවත් අසරණ කරලා! හැබැයි ජන්කූක් ට ඒක දෙයක් තේරුනා!ඒ තමයි හීජිනුත් ජිහීගෙම ජාතියෙ කොපියක් කියලා!!!

University ඇරලා ජිහී ගියෙ එයාගෙ නූනයි හියුනුයි හම්බවෙන්න.

ජිහී බබා!

නූනා!

යාහ් මාව මතක නෑනෙ මේ අලගෙඩියට!

එහෙම මගෙ හාවව අමතක වෙනවද ඉතිං.ඒක නෙවෙයි හියුන් අපි අද නූනවත් එක්කරගෙන හියුන්ලව බලන්න යමුකො.අනේ අනේ!

හාපෝ ඔච්චර හුරතල් වෙන්න එපා ජිහී.ආය ඔයාව යවන්න හිතෙන එකක් නෑ මට.හීජිනා ඔයාට වැඩක් නැත්තම් යමුද?

අද විශේෂ වැඩක් නෑ කූ!අපි යමු.

ඊට පස්සේ තුන් දෙනාම ආවෙ හියුන්ලා ඔක්කොම නැවතිලා ඉන්න apartment එකට!ජින් හියුන් ව දැක්ක ගමන් හීජින් වත් දාලා කුකියි ජිහියි දෙන්නම ජින්ගෙ කරට පැන්නා!

💕❄🅢🅝🅞🅊 🅑🅐🅛🅛❄💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin