❄️💕kimchi rice ❄️💕

218 56 2
                                    

ඒ නෝට් එක ජිහීගෙන්!

හියුන් මට හදිස්සියෙන්ම uni යන්න වෙනවා.බනී හියුන් එක්ක යන්නෙ.කොෆී හැදුවෙ නෑ ඔයා තාම නිදි නිසා.මිල්ක්ෂේක් එකක් බොන්න.අජ්ජුම්මට අද එන්න වෙන්නෑ කියල උදෙන්ම කීවා.මම ගෙදර අස් කරා. breakfast එකට කිමිචි හැදුවා.ඔයා පිටින් කන්නෙ නැති නිසා හැදුවෙ.හොදයිද දන්නෑ.ඔෆිස් අරන් යන්නත් එක්කමයි හැදුවෙ.මම එද්දි හවස් වෙයි.මියානෙ නොකියා යන්න උනාට.ඔයා තද නින්දක හිටියෙ.මියානෙ හියුන්!

හුහ් උයන්නත් දන්නවා මෙයා!මම ඉතින් පර්සියන් පූසටත් කිරි එකක් දීලා ගියෙ උදේට කන්න.

මෙව්වා කන්න පුළුවන් වෙයිද?

මට හිතුනෙ එහෙම.කමක්නෑ එකක් විතර කනවා.බඩගින්නටනෙ!මම එකක් කටෙ දාගත්තා.දෙයියනෙ මම කාපු රසම කිමිචි රයිස්! අජ්ජුම්මටවත් මෙච්චර රසට හදන්න බෑනෙ.අන්තිමට එකක් විතරක් කන්න හිටිය මට ඔක්කොම කැවිලා!ඒ රස පුරුදුයි.මීට කලිනුත් කොහෙදි හරි කාලා තියනවා!ඔෆිස් යද්දිත් මම මතක් කර කර ගියෙ කොහෙදිද ඒ රස කිමිචි කෑවෙ කියලා.මීටින් එක ඉවර වෙලා දවල්ට කනකොටත් මතක් කරෙ ඒක!

පත්තු උනා!

කොහෙද සර් කොතනද?

හරිනෙ ඔය කරගත්තෙ ජිමින්! සද්දෙටම ඇහිලා! එතකොට ඔය කොහෙද ඇහුවෙ මගෙ ගොං සෙකට්‍රි සූබිනා! අම්මපා මූට...

නෑහ් සූබින් ඔයා යන්න.

හරි සර්.ආ සර් මේ

ඒ පාර මොකො!

සර් හෙට සෝල් university එකත් එක්ක මීටින් එකක්.මතකයිනෙ කොරියාවෙ ලාබාලතම Psychology lecturer එන්නෙ හෙට!

Ok සූබිනා!මට මතකයි.ඕන documents ටික ලෑස්ති කරන්න.එයාලා යෝජනා කරපු hospital එකෙ plan එකත් බලන්න.

Ok සර්!

සූබින් ඇහැකුත් ගහලා ආපහු හැරිලා ගියා.මමත් කෑම එක අතට ගත්තම තමා මතක් උනෙ..

ඔය සිද්ධිය වෙලා මාස තුනක් විතර ඇති.එදත් කුක්කා කොහෙදෝ ඉදලා company එකට ආවා.ඔව් ඕකා lectures කට් කරලා එන්නෙ.මම බනින්නැති නිසා මගෙ company එකට ඇවිත් ලොක්කා වගෙ ඉන්නවා.පොඩි එකා ආපු දවසට මට ඉන්න වෙන්නෙ සෝෆා එකෙ.ඌ හෙඩ් වගෙ රඟ පානවා!

💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]Where stories live. Discover now