💕❄️black angels❄️💕

213 43 24
                                    

අදට හරියටම ජිහී ගිහින් මාසයක්.ජිමින් තවමත් විදවනවා ජිහීගෙ වෙන්වීමත් එක්ක.අනිත් පැත්තෙන් යුන්ජි.තවමත් අහිංසක ප්‍රතිරූපයක් මවාගෙන ජිමින් එක්ක ජීවත් වෙන තුන්වෙනි සතිය.එතකොට ජිහී පැල කරපු සුදු රෝස මල් පැලය හෙමින් හෙමින් වැඩෙමින් තිබුණා.ජිමින් යූනටවත් ඒ පැලය ළඟට යන්න දුන්නෙ නෑ!
මේ අතරෙම underworld වල දැනට main gang එක වන black blood gang එක තමන් බයෙන්ම හිටපු දේවල් සිද්ධ වෙන්න පටන් ගෙන.

බොස් අපෙ ලන්ඩන් වලට යන ඩ්‍රග්ස් ටික....

ඒකට මොකද උනෙ කියපන්!

Black angels ලා අල්ලගෙන!

වට්ද?දැන්ද බ## කියන්නෙ!උං කොහෙන්ද පැන්නෙ කියපං.අපි මෙච්චර කාලයක් අහුනොවී හිටියා.මේක කොහොමද උනෙ කියපං!

චෝයි මින්ජුන් එහෙම නැත්නම් black blood gang එකෙ leader තමන්ගෙ කෙස් වලින් ඇද ගනිමින් එහා මෙහා යන්නෙ තමන් කරපු ලොකුම ඩ්‍රග්ස් ඩීල් එක black angels ලට අහුවුණු නිසා. black angels කොරියාවෙ මිනිස්සු ගොඩක් ගරු කරන නායකයන් තුන් දෙනෙක් යටතෙ ක්‍රියාත්මක වෙන gang එකක්. CID එකට සහ කොරියානු police department එකට පවා අල්ලගන්න බැරි උනු දරුණු අපරාධ රැසක් ම නවත්තගන්න පුළුවන් උනෙ මේ black angels ල නිසා.මෙච්චර කාලයක් black bloods ලා black angels ලට අහුනොවී වැඩ කරන්න තරම් සූක්ෂම උනා.ඒත් දැන්! මින්ජුන්ට ඉවෙන් වගෙ දැණුනා ඒ තමන්ගෙ මාෆියා ජීවිතයෙ අවසානය බව!

කියපන් යුන්ජිට අර ටික ගිහින් දුන්නද?

ඔව් බොස්!

මාසයක් යද්දී අර ජිමින් කියන එකාව මරලා දාන්න කියපං. business world එක ගත්තා කියන්නෙ black angels ලවත් නම්මගන්න පුළුවන් වෙයි!

හැබැයි එතන තමයි මින්ජුන්වැරදුණු දෙවනි අවස්ථාව!

බොස් එතකොට ඩ්‍රග්ස් ටික.

ඔය කේස් එකෙන් අයින් වෙලා ඉදපල්ලා.මං දන්නවා අපෙ උන් අපිව පාවලා දෙන්නැති බව.අර පොඩි කොල්ලා මරනකං උබලා පරිස්සම් වෙයල්ලා.මොන දේ උනත් මගෙ දුවට මොකුත් වෙන්න බෑ.උබලට තේරෙන්න ඇති නෙ.

💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]Where stories live. Discover now