💕❄️wait and watch❄️💕

206 42 2
                                    

ජිහී ගෙ කීමට කට්ටියම ජිමින්ගෙ company එකට ආවත් ජිහීට ඇර අනිත් අයටනං ඊළඟට කරන්න ඕන මොනවද කියලා කිසිම තේරුමක් තිබුණෙ නෑ! කේන්තියෙන් පුපුරන ජන්කූක් දිහයි කලකිරීමෙන් බලාගෙන ඉන්න ජිමින් දිහයි කාලෙකින් කට කොනකට එවිල් හිනාවක් දාගෙන ඉන්න ජිහි දිහයි අනිත් අය බලාගෙන හිටියෙ හොල්මන් වෙලා! company එකට ආපු කට්ටිය ජිහීගෙ පස්සෙන්ම ඇතුලට ගියෙ රොබෝලා හත් දෙනෙක් වගෙ.අන්තිමට ජිහී කතා කරන්න ගත්තා..

ජිමින් හියුන් ඔයා දැන් ඇතුලට ගිහින් යූනා නූනා ගාවින් ඉදගෙන ඉන්න.මම කියන දේවල් වලට ගැලපෙන්න විතරක් උත්තර දෙන්න.

වෙනදට ජිහීටත් සද්දෙ දාන කොල්ලා අද ජිහි කියන දේට ඔළුව වැනුවෙ පූස් පැටියෙක් වගෙ.

ඒවගේම බනී හියුන් ඔයත් මම කියන දේට ගැලපෙන්න කතා කරන්න.

කට්ටියම කතා කරගත්ත විදිහට meeting room එක ඇතුලට යද්දි අන්තිමට ඉතුරු උනු ජන්කුක් පැනලා ජිහීගෙ අතින් අල්ලගත්තා!

ජිහී බූ!ඔයා මොකක්ද කරන්න හදන්නේ?

බනී හියුන් wait and watch!

ජිහී ජන්කුක් ට ඇහැකුත් ගහලා ජන්කූක් එක්කම ඇතුලට ගියා.ජන්කුක් ට ජිහී කතා කරපු විදිහට නිකමෙට හිතුනා අද යූනගෙ ආත්ම ගෞරවය ලෙෆ්ට් කියලා!
ජිහී ඇතුලට එද්දි කැමරා ඔක්කොම හැරිලා තිබුනෙ ජිහී දිහාවට!ජිහී cameraman ලට bow කරලා ජිමින්ගෙයි ජන්කූක්ගෙයි මැදින් ඉදගත්තා.ජිහී ඉදගත්ත ගමන්ම වාර්තාකාරයො ප්‍රශ්න අහන්න පටන් ගත්තා.

ජීයුන් මෙනවිය..ඔබ ඇත්තවශයෙන්ම කොරියාවට විශාල සම්පතක්.මෙතරම් උගත්කමක් තියන ඔබතුමිය ඇයි මේවගෙ දෙයක් කරෙ?

ඇත්තටම මේක සම්පූර්ණයෙන්ම යුන්ජී නූනගෙ වැරදි වැටහීමක්.

💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]Where stories live. Discover now