💕❄️ surprise ❄️💕

221 56 2
                                    

ජිහී සුපුරුදු විදිහටම university එකට යන්න පිටත් වුණා.ජන්කූක් ට එන්න වෙන්නෙ නෑ කියපු නිසා ජිහීට උනෙ පයින්ම යන්න.හති දාගෙන බස් හෝල්ට් එකට දුවපු ජිහී බස් එකට නැග්ගම දැක්ක දේ!

ජිහී දැක්කෙ ජිමින් ඇවිත් එතනම හිටපු යූනව car එකෙ දාගෙන ගිය විදිහ!!

කෙල්ලගෙ මූණෙ ඇඳුනෙ දුක්බර හිනාවක්!

ඒ හියුන්ගෙ ෆියොන්සේ ජීයුන්!

තමන්ටම මුමුණගත්ත කෙල්ල ear phone එක ගහගෙන බස් එකෙ ෂීට් එකට හේත්තු උනා.

ජිහී university එකෙ lectures ටික cover කරලා ජන්කූක් එක්ක ආවෙ ජිමින්ට හරියන තෑග්ගක් ගන්න.

අනෙ බනී හියුන්,මට තේරෙන්නේ නෑ අප්පා!එයාට මොනාද ගන්න ඕන..

සරල දෙයක් ගන්න ජිහී.එයා ආසම සරල දේවල් වලට.ඔයා එයාට watch එකක් අරන් දෙන්නකො.හියුන් ඕක දිහා හැරිලවත් බලන්නෑ.ඔයා නිකමට එයාට sign pen එකක් දීලා බලන්නකෝ.එයා ඕක හැමදාම ලඟින්ම තියාගනීවි!

අන්තිමට කැරකිලා කැරකිලා ජිහීට හම්බවුණෙ නිල් පාට ලොකු ඩයරියක්!ජිහීගෙ හිත කීවෙම ඒක ගන්න කියල.ජිහී ඒකත් අරගෙන ජන්කූක් එක්ක ජිමින්ගෙ apartment එකට ආවා!

ජිහී බූ! එහෙනම් මම යනො.හෙට උදෙන්ම අපි ටික එනො.

හරියො හියුන්!

ජන්කූක් ගියාම තමයි ජිහී වැඩ පටන් ගත්තෙ.පුංචි කේක් එකක් හදපු ජිහී ඒක නිල් පාටින් අයිසින් කරලා එයාගෙ කාමරෙ හැංගුවා! බැලුම් බෝල ටිකත් පුම්බලා කාමරෙ හංගපු ජිහී සාලෙට වෙලා සුපුරුදු විදිහට හනී කිටී ව හුරතල් කර කර හිටියා!

ජිමිනුත් ඇවිත් කෑම කාලා එයාගෙ කාමරේට රිංගුවා!ජිහීටනං ඉවසිල්ලක් නෑ ජිමින්ව surprise කරනකං! ජිහී ලයිට් ඕෆ් කරලා කාමරේට ගියෙ පාන්දර දොළහට තව පැය තුනක්ම තිබුණු නිසා.කෙල්ලටනං නිදි මත අහලකවත් නෑ!

9.50
ආයිශ් මේ වෙලාව යන්නෑනෙ අප්පා!

10.55
ෂිට් තව පැයක්!

11.40
යාහ් දැන් ලෑස්ති කරානම් හරි!

11.50
හරි ජිහී දැන් හරි ගානට තියනවා!දුවමු උඩට!

💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]Where stories live. Discover now