💕❄️ psychology lecturer❄️💕

219 50 2
                                    

අනෙ බනී හියුන් මම මේකට යන්නම ඕනද?

ජිහී බූ පෞද්ගලික දේවල් මෙතනට අදාළ නෑ.ඔයාට මේක කරන්නම වෙනවා.අපෙ uni එක වෙනුවෙන්.ෆයිටීන් අරස්සෝ?

හොඳයි එහෙනම්!ඒක නෙවෙයි ඔයාටත් එන්න බැරිද හියුන්.

අනියා මට එන්න වෙන්නෑ.මියානෙ ජිහී.බය වෙන්න එපා.යොන්ජුන් එනවනෙ.

ජිහී උදෙ university එකට ආපු වෙලාවෙ ඉදලම නොසන්සුන්.

හහ් මම කොහොමද එතනට යන්නෙ!ආයිශ් මාවම යවන්න ඕන උනානෙ.ඕක තමා ජිහී කියන්නේ ඕනවට වඩා ප්‍රසිද්ධ වෙන්න එපා කියලා!

පන පලයන් ලබන සුමානේ ඕයෙ කැරකිලා දෙකට නැවිලා..ආ ජිහී මොකො මෙ අප්සට් එකෙ!

ඒ අනිත් එක!යොන්ජුන්.බනී හියුන්ගෙයි මගෙයි හොඳම යාළුවා!

අද park company ඒකත් එක්ක මීටින් එකට මට යන්න වෙලා!

ඉතිං සෝක් නෙ.ඔයා දන්නවද ජිහී එයා හෙන ලස්සනයි ලු.බැඳලද දන්නෑ.නැතුව ඇති නෙ තාම අවුරුදු 24 යිලු.ආ ඔයා දන්නවනෙ business partners ලනෙ.

හුහ් යොන්ජුනා.ඔහෙ දන්නවද ඔය කතා කරන්නෙ මිසිස් පාර්ක් ජිහී එක්ක කියලා!

ජිහී හිතුවට කියන්න ගියෙ නෑ.මොකද ජිහීගෙයි ජිමින්ගෙයි marriage එක ගැන දන්නෙ බොහොම ටික දෙනයි!

ඔව් මම දැකලා තියෙනවා ඒත් මට බයයි ඒයි!

බය වෙන්න එපා කුක්කගෙ නංගි නේද?

ඒත්..

අන්තිමට ඉතින් ජිහීට මීටින් එකට යන්නම උනා.ඔය අතරෙ ජිමින් හිටියෙත් මීටින් එකට ලෑස්ති වෙන ගමන්.

සර් university එකෙ අය ඇවිත්!

හරි සූබින් මම එන්නම්. එයාලව meeting room එකට එක්කන් යන්න.

Ok සර්!

ජිමින් සූබින් එක්ක meeting room එකට යද්දි හිටිය කෙනාව දැකලා එතනම ගල් උනා!

එතන හිටියෙ ජිහී!

ඇස් දෙක ලොකු කරගෙන ජිහී දිහා බලාගෙන හිටිය ජිමින් පියවි සිහියට ආවෙ සූබින් ගෙ කටහඩට.

💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]Where stories live. Discover now