❄️💕bonus chapter 💕❄️

238 36 16
                                    

යාහ් ඉක්මනින් හොයනවා පොඩි ඩබලව!

අනෙ ටෙයියො මගෙ ජිහියා නෑ!

අතෑරපන් යකූ මේස් එක!

යාහ් කිම් නැම්ජූන් ඔය මල් වාස් එක ඔතනින් තියලා ජන්කුක් ට කතා කරනවාආආආආආ!

ඔව් අද ජන්කුක්ගෙයි හීජින්ගෙයි වෙඩින් එක.එතකොට මේ කට්ටියම හොටෙල් එක දෙවනත් වෙන්න බෙරිහන් දිදී ජන්කුක් වයි ජිහීවයි හොයන්නෙ හොටෙල් එකට ආපු වෙලාවේ ඉදලා දෙන්නම ආගිය අතක් නැති නිසා!හීජිනුත් දිගට හරහට ජන්කුක් ට කෝල් කරන්නෙ මංගල චාරිත්‍ර වලට වෙලාව ළං වෙලා නිසා!ජියෝන් පවුල වගේම කිම් පවුලත් ඒ වගේම අපෙ හියුන්ලත් හොටෙල් එක පුරාම දෙන්නව හොයනවා!

මේ අතර විශ්වයෙ යම් තැනක.....

බනී හියුන්! එයාලා ඔයාව හොයනවා ඇති දැන්!

ජිහී කිව්වෙ ස්ට්‍රෝබෙරි පුඩින් බෝල් එකක් අතෙ තියාගෙන ඒකෙන් හැන්දක් කටෙ දාගන්න ගමන්!

අවුලක් නෑ ජිහී බූ මුද්ද දාන්න හිටියම ඇති!

ජන්කුක් ද ජිහීට උත්තර දුන්නෙ Fry chicken කෑල්ලක් කටෙ දාගෙන වටපිට බලන ගමන්!කට්ටියම වෙඩින් එකට ලෑස්ති වෙලා ජන්කුක්වයි ජිහීවයි පන දාගෙන හොයද්දි මනමාලයා උනු ජන්කුක් එයාගෙ දඟ බෝලෙ එක්ක හොටෙල් එකෙ kitchen එකට වෙලා වෙඩින් එකට හදපු කෑම වලට වැඩෙ දෙන ගමන් හිටියෙ.

මුං දෙන්නගෙ ෆෝන් වැඩ නෑ යකුනේ!

ජින් හියුන් කිව්වෙ ළඟ තිබුණු පුටුවක් උඩට වැටිලා හති අරින ගමන්.ජිමින්ගෙ මූණත් එක්ක රතු වෙලා තිබුණෙ එයාට ජිහීව ආයෙමත් නැති වෙයි කියලා බයටම අඬලා!

ඩබලව කිඩ්නැප් කරලවත් ද හොබ්බා!

යුන්ගි හියුන් කිව්වෙ එයාගෙ රාජකීය නින්දට බාධා කරපු එක ගැන සෙට් එකටම හිතෙන් ජාතිය අමතන ගමන්!

කියන්න බෑ යුන්ගියා! මුං දෙන්නා කොහෙවත් නෑනෙ!

නැම්ජුන් හියුන් කිව්වෙ එයාගෙ කැඩුණු කණ්ණාඩියෙ වීදුරුව ආපහු හයිකරගන්න නිශ්ඵල උත්සහයක යෙදෙමින්! මේ අතරෙ හදිස්සියෙම දෙයක් මතක් උනු ටේ හිය්‍යුන් හොටෙල් එකෙ kitchen සයිඩ් එකට ගියෙ ජිමින්වත් ඇදගෙන.

💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]Where stories live. Discover now