🖤ජන්කුක් ට පුදුමයක් 🖤04

1.4K 343 18
                                    

අඩමානෙට ඉනේ රැදිලා තිබුන  ටවල් එක ආපහු සැරයක් දිගෑරලා යන්තමට ඉනවටේ පටල ගත්ත ජන්කුක් ,ඩ්රසින්ග් රූම් එකේ තිබුන ලොකු වෝල් මිරර් එක ඉස්සරහින් හිටගෙන හිස් බැල්මෙන් ඔහේ බලාගෙන හිටියා ....

තරමක් දිග කූරේ කොන්ඩේ අගින් තාමත් පුංචි පුංචි වතුර බිංදු බේරිලා කොල්ලගේ නිරුවත් පපුව පුරා වගේම පිට පුරාමත් ඔහේ ගලාගෙන ගියා.... සයිඩ් එකේ තිබුන මිරර් ටේබල් එක උඩ තිබුන බොඩි ස්ප්‍රේ එක අතකින් තද කරගෙන තොල කොනක් එක දිගටම දත් වලින් හපන ගමන් ජන්කුක්  හීටියේ කලින් දවසේ සිද්ධ වුන දේවල් ගැන කල්පනා කරන ගමන්....

තුන් හිතක වත් නොතිබුන විකාර කථාවක් කියපු හඩුපාට කෙල්ල වාහනේ සද්දේ ඇහෙන කොටම කැලේ කඩාගෙන දුවපු විදිය ජන්කුක් ට තාමත් මතකයි....අවුරුදු ගානක් මිනිස්සු එක්ක වැඩ කරලා මිනිස්සුන්ගේ බයත් එක්ක සෙල්ලම් කරලා හොද පලපුරුද්දක් තිබුන ජන්කුක් ට කෙල්ලගේ ඇස් වල ඒ මොහොතේ ඇදුන බය තේරුම් ගන්න බැරි උනේ නෑ....

කෙල්ල මිසිස් කන්ග්ට බයයි!!!!!
ඒක තමයි ඒ කථාවේ ජන්කුක් ආසම කොටස!! කෙනෙක් ගේ බයෙන් උපරිම ප්‍රයෝජන ගන්න හැටි ජන්කුක් තරම් දන්න වෙන කෙනෙක් ඉන්නවද??? ජන්කුක් ට ඕන වුනා තව එකම වතාවක් හඩු කෙල්ලව මුන ගැහෙන්න....
ජන්කුක් ගෙස් කලා......
කෙල්ල අනිවාර්යෙන්ම මිසිස් කන්ග් ගේ මෙන්ෂන් එකේ සර්වන්ට් කෙනෙක් කියලා...
මාෆියා ගෝඩ්  එවිල් බනී ගෙස් කරපු දෙයක් පලවෙනි වතාවට වැරදුනා....

"ඔහ් ෂී wanna කිස්!!!"
කට කොනකට හිනාවක් අරගෙන මිරර් එකට නැමිලා ජන්කුක් හෙමින් කථා කලා...
"ආහ්  හව් ඩෙයා ෂී!!!"
ඊලග තත්පරේ ඇස් රතු කරගත්ත ජන්කුක් මිරර් එක ඉරිතලලා යන්න අතේ තිබුන බොඩි ස්ප්‍රේ  එකෙන් දමල ගැහුවා...

"Calm down ජියොන්!! Its just a kiss , !! "

අත් දෙකින්ම කොන්ඩේ පස්සට කරලා හදන ගමන් කට ඇතුලේ දිව රෝල් කරලා ජන්කුක් තමන්වම සන්සුන් කරගත්තා... ජන්කුක් හේලිගේ කථාව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරලා තේරුම් ගත්තා... ඒ තමයි ජන්කුක් ආශ්‍රය කරපු ගෑනු ළමයි ගේ විදිය....

තමන්ට අවශ්‍ය දේ කෙලින් නොකියා ව්‍යංගයෙන් කියන එක....ඒත් හේලි වෙනස් කියලා ජන්කුක් දැනගෙන හිටියේ නෑ....  හේලිගේ ඔම්මගේ මරනෙන් පස්සේ, හේලිගේ අප්පා මිස්ටර් කන්ග්  හේලිගේ කුඩම්මා ව ගෙදරට එක්ක ආවා...  හේලිව සමාජයෙන් ඇත් කරලා තියන්න ඕන නිසාම කුඩම්මාගේ උවමනාවට  උසස් අධ්‍යාපනය වෙනකන් ම හේලි ඉගෙන ගත්තේ ගෙදර ඉදන්.....

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now