22🖤අවසානයට පෙර🖤

1.5K 299 27
                                    

රෝස පාටට හුරු සීත කබායකින් සැරසුන අවුරුදු දෙකක දෙක හමාරක විතර පුංචි දරුවෙක් වඩාගෙන කැෆේ එකෙන් ඇතුලට ආවේ ජන්කුක්.... පුරුදු විදිහටම අකීකරු කූරූ කොන්ඩේ පිටිපස්සට කරලා හදලා, සුපුරුදු ඕල් බ්ලැක් අවුට් ෆිට් එකෙන් හීටපු ජන්කුක් හේලී දිහා බලාගෙන ම කැෆේ එක ඇතුලට ඇවිත් වාඩි වෙද්දි, ජන්කුක් ගේ පිටිපස්සෙන් පිලිවෙලින් ජින්, යුන්ගි, හේසෝක්, ජිමින්, තේහයුන් ඊට පිටිපස්සෙන් නම්ජූන්, නම්ජූන් ගේ අතේ එල්ලිලා තවත් ලස්සන ගෑනු ළමයෙක් කැෆේ එක ඇතුලට එනකොට වෙව්ලන ඇගිලි තුඩු ගුලි කරගත්ත හේලි ගල් ගැහිලා එහෙමම හිටියා....

වාඩි වුන අමුත්තෝ දිහයි හේලි දිහයි මාරුවෙන් මාරුවට බලපු කොලින් තුෂ්නිම්භූත වෙලා ඉන්න හේලිගේ අත උඩින් අත තියන කොට හේලි ගැස්සුනා....

"හේලී!! ආ යූ ඕකේ!!"

හේලීගේ මූනටම එබිලා කොලින් අහනකොට හේලී ඔව් කියන්න ඔලුව වනන කොට ජන්කුක් උගුර පෑදුවා...

"ෂුවර් ද ඔයා හොදින් කියලා!!"

තොලට උඩින් දාඩිය බිංදු කීපයක් මතු වෙලා තියන හේලීගේ මූන දිහා ආපහු වතාවක් බලපු කොලින් ඇහුවේ, ජන්කුක් දෙවෙනි වතාවටත් උගුර පාදන කොට...

"ක් කොලින්!! "

"කියන්න!!"

"උදව්වක් කරන්න!! ඔයාට පුලුවන්ද එ ඒ අයට කියන්න අ අපි දැන් වැඩ න නවත්තන්න හ හදන්නේ ක් කියලා...."

"ඒත් තාම උදේ නේ..."

"ප්ලීස්!!!"

"ආහ් ඕකේ මං බලන්නම්... ඔයාට අසනීපයක් නම් ඇතුලට යන්න..මං බලන්නම්..."

හේලිට කියපු කොලින් අනිත් පැත්ත හැරෙන කොට කවුන්ටර් එක ලගින් නැගිටපු හේලී, එහාට ඇවිදගෙන යන්න ගත්තත් ඉක්මන් වුන ජන්කුක් අඩියට දෙකට ගිහින් හේලිගේ අතින් අල්ල ගත්තේ හේලී ඇස් තද කරලා පියාගද්දී....

"හේයි යූ!!! තමුන් ට පිස්සු හැදිලද ආ?"

ඉක්මනින් දුවගෙන ආපු කොලින් ජන්කුක් ගේ අතින් හේලිගේ අත ගලවන්න හදන කොට කොලින්ව ගනන් නොගෙන ම හේලීව තද කරලා පපුවට තුරුළු කර ගත්ත ජන්කුක්,,,,,

🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈHikayelerin yaşadığı yer. Şimdi keşfedin