𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 01

381 37 11
                                    

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 01]

____________🤎____________

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

[AFTER A FINAL BATTLE WITH MARCUS AND MAMA CATIE -
SIX MONTHS LATER]

[PRESENT TIME]

"..අයිවන්!!.."

අයිවන්ට ඇහුණේ දුර ඈතින් කවුරුහරි කතා කරනවා වගේ.

"..අයිවි!!!.."

කොල්ලා ගැස්සුනේ සද්දෙන් කන ගාවින්ම ඇහුණ ක්‍රිස්ටියන්ගේ කටහඬට.

"..ඇල්ෆා.."

"..ෆෝකස් අයිවන්.."

ක්‍රිස්ටියන් කිව්වේ අයිවන් ඔළුව හොල්ලලා ආපහු ෆයිටින් පොසිෂන් එකට එද්දි. ඒත් කොල්ලගේ අවධානය තත්පර දෙක තුනක්වත් එතන රැදෙන්නේ නෑ.

"..ආහ්!!! ෆක් ක්‍රිස්ටියන්!!!!.."

ක්‍රිස්ටියන්ගේ මිටි මෙළවුන අත අයිවන්ගේ කටේ වැදිගෙන ගියේ අයිවන් අඩි දෙකක් පස්සට විසික්වෙද්දි.

"..ෆෝකස් මෑන්.."

අයිවන් ක්‍රිස්ටියන්ගේ පැත්තට හැරුණේ නිකට අත ගාගන්න ගමන්.

"..ඇති ක්‍රිස්.. මං යන්න ඕන.."

අයිවන් කිව්වේ ක්‍රිස්ටියන්ගේ පිටට තට්ටුවත් දාලා.

'මැන්ෂන් එකට යනවනම් ජෙනීට කියන්න ලියාම්ගේ රූම් එකත් රෙඩී කරන්න කියලා.'

අය්වන්ට ඇහුණේ ක්‍රිස්ටියන්ගේ මයිනඩ් ලින්ක් එකෙන්.

"..ජෝ මං යනවා.."

ජොනතන්ට අතකුත් වනාගෙන අයිවන් ට්‍රේනින්ග් ග්‍රවුන්ඩ් එකෙන් එළියට ආවේ තවමත් රිදෙන නිකට අල්ලගෙන.
'ෆක් යු ක්‍රිස්'

ක්‍රෙශ්නියර් මැන්ෂන් එකට ගිය අයිවන් ජෙනීට පණිවිඩෙත් කියලා කෙලින්ම ගියේ රූම් එකට.

ඇදන් හිටිය ඇඳුම් ටික එහෙම්ම ගලවලා ඇඳ ලග බිම දාලා ටවල් එකකුත් කරට දාගෙන අයිවන් බාත්රූම් එකට ගියේ සම්පූර්ණ නිරුවතින්. කොල්ලා සින්ක් එක ලගට ගිහින් කණ්ණාඩියෙන් කට ලග බැලුවේ හිතෙන් ක්‍රිස්ටියන්ට දෙහි කපන ගමන්. කට ලගයි නිකට පල්ලෙහායි තිබ්බේ ලාවට ඉදිමිලා.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now