𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 34

153 25 15
                                    

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 34]

____________🤎____________

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

වෙලාව පාන්දර තුනට කිට්ටු කරලා. මැන්ෂන් එක ඉස්සරහා හිටිය කොල්ලෝ හතර දෙනා ඇදුනේ බ්ලූ-මූන් වුල්ෆ් පැක් එකේ නෝත් බෝඩර් එක පැත්තට.

'ක්‍රිස් මයින්ඩ් ලින්ක් එක ⁣ඕපන් කරගෙන ඉන්න.'

අයිවන් ක්‍රිස්ට මයින්ඩ් ලින්ක් කරේ රෙමිරෝයි, ජොනතනුයි, එවනුයි එයාලගේ මයින්ඩ් ලින්ක් එකත් ඕපන් කරද්දි.

"..ඕල්රයිට්.. ෆස්ට් රන් එක හියුමන් ෆෝම් එකෙන්.. සෙකන්ඩ් එක වුල්ෆ් ෆෝම් එකෙන්.. තර්ඩ් එක මායි අයිවනුයි හියුමන් ෆෝම් එකෙන්.. රෙමිරෝ එවන් එක්ක වුල්ෆ් ෆෝම් එකෙන්.. තර්ඩ් එකේදි අයිවන් රෙමිරෝ ලෙෆ්ට් රවුන්ඩ් එකට යනවා.. මායි එවනුයි රයිට් රවුන්ඩ් එකට යනවා.. ෆෝත් එක මායි අයිවනුයි වුල්ෆ් ෆෝම් එකෙන්.. එවන් රෙමිරෝ හියුමන් ෆෝම් එකෙන්.. ආයේ සයිඩ්ස් චේන්ජ් වෙලා යනවා.. ලාස්ට්ස් ⁣ටූ රවුන්ඩ්ස් ආපහු හියුමන් ෆෝම් එකෙන් එකයි වුල්ෆ් ෆෝම් එකෙන් එකයි.."

ජොනතන් කියාගෙන යද්දි සෙට් එකම උඩ පනිනවා කකුල් අත පය ඇදගන්නවා. කාලේකින් මේ කොල්ලෝ ට්ක විතරක් පැක් රන් එකක් යන්නේ. නැත්නම් වෙනදට ජොනතන් එක්ක සීනියර් වොරියර්ස්ලා, එහෙමත් නැත්නම් ට්‍රේනි වොරියස්ලා තමයි පැක් රන්ස් යන්නේ.

'ක්‍රිස් නයිට් පැක් රන් එක ටෙන් තර්ටි පටන් ගමු නෙහ්..? නැත්නම් ලෙවන් වෙනකන් ඉන්නවද..?'

ජොනතන් ක්‍රිස්ගෙන් ඇහුවේ මයින්ඩ් ලින්ක් එකෙන්. මොකද ක්‍රිස් එයාලා එක්ක පැක් රන්ස් යන්නේ රෑට ⁣විතරයි. දවල්ට යන්නෙම නැති තරම්. ඇල්ෆා පැක් රන් එක යන වෙලාවට පැක් එකේ කිසිම කෙනෙක්ට එළියට බහින්න තහනම්. ඒක ක්‍රිස්ටියන් ඇල්ෆා වුන ගමන් දැම්ම පළවෙනි රූල් එක. එයාට පැක් එක ඉස්සරහට එන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ. ඉතින් ඒ වෙනකොට හිටිය වොරියර් ලීඩර්ගේ ඉදලා ජොනතන් වොරියර් ලීඩර් වුනාට පස්සෙත් ඒක වලංගු වුනා.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Où les histoires vivent. Découvrez maintenant