𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 36

150 23 11
                                    

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 36]

            ____________🤎____________

                      ❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

අයිවන් හිටියේ ක්‍රෙශ්නියර් මැන්ෂන් එකේ මේන් ඩෝර් එක ලග හිටගෙන. එයා ගාවම ක්‍රිස්ටියන්.

"..මට තේරුණා මනුස්සයෝ මට තේරුණා.. ජොනතනුත් ඉන්නවනේ.."

"..අපේ කාටහරි බැරිද අපේ ෆෝම් එකෙන් චේන්ජ් වෙලා ඉන්න.."

"..ක්‍රිස්.. සීරියස්ලී..????"

අයිවන්ට තේරේනවා න්‍රිස් ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා. ඒත් මහ දුරක් ඈතට යන්නේ නෑ කියලා කලින්ම කිව්වනේ. ඊටහපන් අර භාණ්ඩ දෙක කියවන්න ගත්තම. මාකස්ට අහුවෙලා මැරිලා යනවා සැපයි.

"..ඔක්කොටම කලින් කවුද මේ දෙන්නට ඕකම තෝරගන්න කිව්වේ..?"

'⁣අනේ මේ තෝරගන්න කියපු එකාගෙන් ඇති වැඩේ මොකක්ද ක්‍රිස්..?'

එවන්ගේ කටහඬ ආවේ මයින්ඩ් ලින්ක් එකෙන්.

"..අනික තමුසෙලා එකෙක්ට කියන්න බැරිවුණාද ඕක ඩේන්ජරස් වැඩක් කියලා..? මෙච්චර මේ ගාඩ් එකක් දාලා තියෙද්දිත්.."

'ජෝත් ඕකේ එක දීලා තිබ්බේ..'

රෙමිරෝගේ කටහඬ මයින්ඩ් ලින්ක් එකෙන් එද්දි ⁣හැමෝටම ජොනතන්ගේ ගෙරවිල්ලත් ඇහුණා ඒත් එක්කම.

"..මමා කැටී.."

ක්‍රිස්ටියන් කියද්දි අයිවන් දැක්කේ මැන්ෂන් එකට එන මමා කැටීව. මමා කැටීව දැක්ක ගමන් අයිවන්ගේ ඔළුවට ලයිට් එකක් පත්තු වුනා වගේ අදහසක් ආවා.

"..මමා කැටී අපි ජංගල් එක ඇතුළට යනවා.."

අයිවන් කියද්දි මමා කැටීට ඒක එච්චර ගාණක් වුනේ නෑ. කොහොමත් ලොකු අය ජංගල් එක අස්සේ රිංගනවනේ.

"..ලියාමුයි එයාගේ යාළුවෙකුයි එක්ක යන්නේ.."

අනන් එතකොට නම් මමා කැටී ඇස් දෙකත් ලොකු කරගෙන ක්‍රිස්ටියන් දිහා බැලුවා. ලියාම්ව ජංගල් එක ඇතුලට යවනවා කියන්නේ වෙන්න බැරි දෙයක්.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now