𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 04

146 26 2
                                    

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 04]

____________🤎____________

[Previous Episode 03]

නැනී ශෙන්ග්ව වඩා⁣ගෙන ආවේ ශෙන්ග්ගේ රූම් එකට. කොල්ලා හිටියේ ඩැඩීව ඉල්ල ඉල්ල අඬලා අඬලා හෙම්බත් වෙලා. ඒත් කාමරේ ඇතුලේ කර්ට්න් එක හෙල්ලෙන කලු හෙවනැල්ල කොල්ලා ආපහු දැක්කේ ඒත් එක්කම. ඒත් ඒක ගැන හිතන්න ශෙන්ග්ට වෙලාවක් තිබ්බේ නෑ.

"..බේබි.. අහන්නකෝ.."

කොල්ලාව වොශ් දම්මලා අමාරුවෙන් කෑම ටිකක් කවලා බෙහෙත් බොන්න දීලා ඇඳට දැම්ම නැනී කතා කරන්න පටන් ගත්තේ ශෙන්ග්ගේ ඔළුවත් අතගාලා.

____________♡🍁♡____________

                      ❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

"..මමී ආපහු එන්නේ නෑ ⁣බේබි.. මගේ ⁣බේබි පරිස්සමෙන් ඉන්න ඕන.."

ශෙන්ග් ටිකක් වෙලා බලන් හිටියේ එයාගේ නැනී දිහා. කොල්ලට අවුරුදු දහයක් වුනාට ඉක්මනින් හැමදේම තේරුම් ගන්න පුලුවන්.

'මමී ආපහු එන්නේ නෑ'
කියපු එක ශෙන්ග් එකපාරින්ම තේරුම් ගත්තේ කොල්ලගේ ඇස් දෙක කඳුළු වලින් වැහිලා යද්දි.

ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ⁣ශෙන්ග්ට සිහිය ආවම පොලිසියේ කට්ටියකුත් ඇවිත් ශෙන්ග්ගෙන් විස්තර අරන් ගියා. එයාලා කියන්නේ මේක ඇක්සිඩන්ට් එකක් නෙමෙයි මර්ඩර් එකක් කියලා.
එයාලා කතා වුන දේවල් මහ ලොකුවට තේරුනේ නැතත් ශෙන්ග්ට යම් තරමකට තේරුම් ගන්න පුලුවන් තත්වයක් තිබ්බේ.

"..නැනී..?"

ශෙන්ග් කතා කරේ නැනී ඇස් දෙක උස්සලා ශෙන්ග් දිහා බලද්දි.

"..බේබි..?"

"..නැනී කවුද අර ඩැඩී එක්ක ආව ආන්ටි..? මට එයාව හොදට දැකලා පුරුදුයිනේ.."

ශෙන්ග් දැක්කේ නැනීගේ ඇස් දෙක එකපාරම පුදුමවෙලා ගැස්සෙනවා. ඒත් ඉක්මනටම මූණට ආපහු හිනාවක් ගත්ත නැනී ශෙන්ගේ ඔළුව අත ගෑවේ ආදරෙන්.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now