Chapter 02

673 140 3
                                    

"හ්‍යුන්ග් මට නම් කියන්නෙපා හොදද මට බෑ. මම කරන්නේ මගේ වැඩ විතරයි. මට බෑ එක එක්කෙනාට සෙල්ෆ් ඩිෆෙන්ස් උගන්නන්න.."

"බෑ කියලා බෑනේ. මම ලන්ඩන් යනවානේ. ඉතිං මට එතකොට මිස්ටර් ජියෝන් ට සෙල්ෆ් ඩිෆෙන්ස් උගන්වන්න බෑ. "

"මෙච්චර දවසක් ඒ මනුස්සයා ඔය වගෙ බිස්නස් එකක් හැඩ්ල් කරේ සෙල්ෆ් ඩිෆෙන්ස් ගැන දන්නැතුවද හ්‍යුන්ග්."

"නෑ නෑ.. එයා දන්නවා බොක්සිං වගේ දෙවල්. ඒත් එයාට ගන් එකක් පාවිච්චි කරන විදිය බුලට් වලින් බේරෙන විදිය මේ වගේ දෙවල් පුරුදු නෑ. එයාට ගාඩ් එකටත් හිටියේ එක බොඩිගාඩ් කෙ⁣නයි.."

"මේකනම් වාතයක් වුනා හ්‍යුන්ග්. "

"අපිට එයා ගොඩක් වැදගත් කෙනෙක්. එයාව නැති කරගෙන බෑ. මේ වෙලාවේ අපේ බිස්නස් ටික වෙන්න නම් අපිට මේ මනුස්සයා ප්‍රොටෙක්ට් කරගන්න ඕනි. "

"ඔන්න එනවා. ඔයාගේ බිස්නස්මන්. මේ මම ඇතුලට යනවා. මට නම් කතා කරන්නෙපා එච්චරයි.."

"ගෙදර ඉන්න හැමෝටම එයාව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඕනි. ඔයා ඉන්නම ඕනි .."

"මේකනම් වාතයක් වුනා.. මගේ නිදහසමයි නැති වෙන්නේ..."

"ඔයා කොහෙද යන්නේ?"

"කාමරේට..."
.
.
.

"මිස්ටර් ජියෝන් වෙල්කම් ටූ කිම් මැන්ෂන්.."

"තැන්කිවු මිස්ටර්......"

" ඉට්ස් ෆර්ස්ට් ටයිම් යූ සී මී.. අාම් කිම් නම්ජූන්.."

"ග්ලෑඩ් ටු සී යු මිස්ටර් කිම්.."

"සෝ ඇයි හිටගෙන ඉන්නේ. යමු අපි මොනවහරි බොන ගමන්ම කතා කරමූ. මට ඔයාට මේ මැන්ශන් එකේ ඉන්න අයව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නත් ඕනි. "

"හදිස්සියක් ⁣නෑනේ මිස්ටර් කිම් "

"නෑ මිස්ටර් ජියෝන්. මම හෙට උදේම ලන්ඩන් වලට ෆ්ලයි කරනවා. ඉතිං රෑ පොඩ්ඩක් බිසී. ඒක නිසා මම ඒ වැඩේ ඉක්මනට කරන්න කියලා බැලුවේ.."

"ඈස් යුවර් විශ් මිස්ටර් කිම්.."

"⁣යුන්ගියා බ්ලැක් කොෆි හතරක් හදන්න කියනවද සෝ හීට. "

PARTNER ☑Where stories live. Discover now