Chapter 16

434 100 19
                                    

Kim Taehyung pov

"වට් ද ෆක් ආර් යූ ඩුයින්ග් ඉන් මයි බෙඩ්...."

"ඩැඩී ඊයේ ඩැඩීමයි කිව්වේ මගෙ තුරුලේ ඉද්දි ගොඩක් රස්නෙයි ඒකට ඩැඩී ආසයි කියලා..."

"මොන මඟුලක්ද කියන්නේ.. ?"

"ඩැඩී ඊයේ මට කිටි කිව්වේ නෑ. කුකි කිව්වා. ඇත්ටම ඩැඩී මම ඒ නමට කැමතී.."

"ශිට් යූසන්ග් යන්න ඔයාගේ රූම් එකට"

ඊයේ වුන දේ එකින් එක මට මතක් වෙද්දි මට මම ගැනම තරහක් ආවා.. මම ඇදෙන් නැගිටලා ශුටින්ග් රේන්ජ් එකට ගියේ මගේ තරහා පිට කරගන්න හිතාගෙන. ඊයේ රෑ මම යූ සන්ග්ට පලවෙනි පාරට මගේ ඩික් එක සක් කරන්න දීලා. කවදාවත් මම බීලා හිටියත් එහෙම දෙයක් මීට කලින් වෙන්න දීලා නෑ. ඒත් යූ සන්ග්ව ඊයේ මට දැනුනේ ජන්ග්කුක් වගේ. මම හිතුවේ මම ලඟ ඉන්නේ ජන්ග්කුක් කියලා. මම රේන්ජ් එකට යද්දි ජන්ග්කුක් ආර්ම් කට් ටී එකක් අැදලා ශූටින්ග් ප්‍රැක්ටිස් කරනවා.

"මම කියලා තියෙනවා තමුසෙට මෙහෙම ඇදගෙන රේන්ජ් එකට එන්න එපා කියලා.."

"මම මොකටද කාටවත් ඕනි විදියට ඇදගෙන එන්නේ.. අනික මම මොකටද ඔයා කියන දේ අහන්නේ...."

"අහන්නේද ? අහන්නේ මෙන්න මේ දෙ නිසා...."

මම ජන්කුක්ගේ කොන්ඩේ පිටිපස්සෙන් අල්ලලා එයාට කිස් කරා...

"ආහ් මාව අතාරිනවා... කිම් ටේහ්‍යුන්ග් තමුසෙට අයිතියක් නෑ මට කිස් කරන්න..."

"කොහොමද ඔහොම කතා කරන්නේ මට. මේක මගේ ගෙදර . අනික තමුසේ ඉන්නෝන මම කියන විදියට"

රේන්ජ් එකේ කවුරුත්ම හිටියේ නැති නිසා මම ජන්ග්කුක්ව රෆ්ලි කිස් කරා. ඊයේ රෑ මට එයාගෙන් ඕනි වුන දේ උදේම එයාව දැක්කට පස්සේ මට ඕනි වුනා.

"ජස්ට් ලීව් මී කිම් ටේහ්‍යුන්ග්.. අාම් නොට් අ ස්ලේව්. අාම නොට් අ ටෝයි යූ කැන් ප්ලේ විත් වෙන් යූ ආර් බෝර්ඩ් ඕර් අ හෝනී.. ජස්ට් ෆකින් ලීව් මී අලෝන්.... හිතෙන වෙලාවට අතාරින්නයි ඕනි වෙද්දි ලඟට ගන්නයි මම බඩුවක් නෙමේ...."

එයාට එතනින් එහාට මොකුත්ම කියන්න හම්බවුනේ නෑ. මම එයාව එක්කන් එයාගේ රූම් එකට ගියා... උදේම නිසා කවුරුත් හිටියේ නැති එක අපි දෙන්නගෙම ආරක්ෂා වට හොදවුනා. මම ජන්ග්කුක් එක්ක ඉන්නෙක හැමෝගෙන්ම හන්ගන්න මට ඕනි වුනා..

PARTNER ☑Where stories live. Discover now