Chapter 22

351 81 4
                                    

"ඇයි වට පිට බලන්නේ ඔච්චර "

"නිකන් බැලුවේ"

"ගාඩ්ලා ආවේ නෑනේද?"

"නෑ අද ආවේ නෑ.. "

"මොනව වුනත් බයයි නෙහ් තනියම ඉන්න"

"එහෙම නෙමේ ඒත් මොකක්දෝ තියෙනවා.."

"ඒවා වැඩක් නෑ ඉතිං කියන්නකෝ"

"මොනවද?"

"ඇයි එලියට එන්න හිතුනේ?"

"මම මෙහෙම ඇවිල්ලම නෑ ඒකයි"

"තව කොච්චර දෙවල් තියෙනවද ටේටි?"

"ඒ කිව්වේ?"

"ඔයා කරලා නැති.."

"හෙමීට දැනගනී ඔයා.. "

"ටෙිටි යන ගමන් මම දන්න නෝමල් කඩයක් තියෙනවා. ඒකට ගිහින් කමුද? මම රෑවෙලා යන දවසට ඒකෙන් කනවා කෑමත් රසයි රෑ වෙලා යන්ද?"

"හා යමූ.."

"තව මොනවද ඔයා එහෙම කරලා තියෙන්නේ.."

"ඒ කිව්වේ?"

"ඔයාට මට වගේ අවුලක් නෑනේ.. ඇවිදලා තනියම කම්පැනි එකට ගිහින් එහෙම ඉන්නවනේ ඉතිං ඒ වගේ ඔයා කරලා තියෙන්නේ මොනවද?"

"මට හිතෙන තැන් වලින් කනවා... හිතෙන වෙලාවට මට හිතෙන තැන් වලට යනවා ක්ලබ් වලට යනවා එහෙම එක එක දෙවල් කරනවා ඉතිං.. "

"මටත් ඕනි "

"ඉතිං කරමූ...."

"ඒත් දැන්ම බෑ..."

"හිතේ මොනවා හරි හිර කරගෙන නේද ඉන්නේ ටේටි"

"නෑ ඇයි ?"

"නැ නිකන් ඇහුවේ...."

ටේහ්‍යුන්ග් මාත් එක්ක  බීච් එකේ අැවිදින්න ඇවිත් පැයකට වඩා ගියත් එයා ඇවිද අැවිද හිටයට ලොකුවට මොකුත් කිව්වේ නෑ. එයා හිටියේ ලොකු ප්‍රශ්නෙක කියලා මට තේරුනා. ඒත් මම ඇහුවත් එයා මොකුත් කිව්වේ නැති නිසා අපි දෙන්නම බීච් එකේ තැනක වාඩි වෙලා මුහුද දිහා බලන් හිටියා. කවදාවත් නැති සැනසීමක් මට එයා ලග ඉද්දි දැනුනා.

 කවදාවත් නැති සැනසීමක් මට එයා ලග ඉද්දි දැනුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
PARTNER ☑Where stories live. Discover now