Chapter 27

343 84 10
                                    

msg photos...
.....
......

අන්නෝන් නම්බර් එකකින් ෆෝන් එකට පොටෝස් වගයක් ඇවිල්ලා තිබුනා. ඒ තිබුනේ එදා බීච් එකේ ජන්ග්කුක් මාත් එක්ක ඉන්න පොටොස්. ඒ එක්කම මට කෝල් එකක් ආවා..

"හෙලෝ ජන්ග්කුක් ගේ ආදරණිය දරුණු පෙම්වතා..."

"කවුද කියනවා තමුසේ... "

"ජන්ග්කුක් ගේ බිස්නස් පාර්ට්නර්..... "

"බිස්නස් පාර්ට්නර්....?"

"වාහ් ඒක ඒ විදියට ඇහෙද්දි අමුතුම ගැම්මක් එනවා...තමුසෙගේ සෙක්ස් පාර්ට්නර් මගේ බිස්නස් පාර්ට්නර්.. හැබැයි මට සෙක්ස් පාර්ට්නර් වෙන්නත් පුලුවන්..."

"ෆකින් ශින්හේ තමුසේ.......?"

"ඔය අදුර ගත්තේ.. ඉතිං ඇල්ෆා... හහ් කිම් ටේහ්‍යුන්ග් කොහොමද දැනෙන්නේ පෝන්ස්ටාර් කෙනෙක් විදියට ෆේමස් වුනාම...?"

"තමුසේ.....?"

"ඔව් මම තමයි මුලින්ම ඒක බැලුවේ... මම හිතුවේ තමුසේ ටොප් කෙනෙක් කියලා. බලන් යද්දි ජන්ග්කුක් ගේ බොටම්නේ තමුසේ... "

"තමුසේ කොහොමද මුලින්ම බැලුවා කියන්නේ....?"

"විඩියෝ එක ආවේ මටනේ මුලින්ම.. ඒකවත් තේරෙන්නැද්ද කිම් ටේහ්‍යුන්ග්?"

"ඒ කියන්නේ තමුසෙද  ඒ දේ කරේ....?"

"අපරාදේ එදා මට ඒක ලයිව් බලන්න බැරි වුනා...  විඩියෝ එක එද්දි ටිකක් පරක්කු වුනා..".

"මොන මගුලක්ද කියන්නේ තමුසේ.......?"

"කිම් ටේහ්‍යුන්ග් ..... මම ඇඩ්වයිස් එකක් දෙන්නද... තමුසෙට බොටම් ගැලපෙන්නෑ.. එදා තමුසේ අර ලස්සන ස්ලටීට ෆක් කරපු දවසේ පෝසස් නියම පෝනස්ටාර් කෙනෙක් වගේ. එදා මම ලයිව් බැලුවා මිස් කරගන්නැතුවම.. අහ් මම විතරක් නෙමේ ජන්ග්කුක් එයාත් හිටියේ එදා මගේ මැන්ශන් එකේ... එයත් බැලුවා...."

"වට් ද ෆක් අාර් යූ ටෝකින් අබවුට්....?"

"ඔයා කාමරේ තියන් හිර කරන් ඉන්න ගෑනිට ෆක් කරපු විදියයි ජන්ග්කුක් ඔයාට ෆක් කරපු විදියෙය් තියෙන වෙනස ගැන කිම් ටේහ්‍යුන්ග් "

"යූ ෆකින් ඈස් හොල්.. බලනවා තමුසෙට වෙන දේ... තමුසේ මගේ අතින් මැරෙන විදිය බලනවා..."

PARTNER ☑Where stories live. Discover now