Chapter 14

428 100 3
                                    

Jungkook pov

ඇත්තටම මට මේ මොකක්ද වෙලා තියෙන්නේ. ඇයි මට ටේහ්‍යුන්ග් ව මගේ කරගන්නම ඕනි කියලා හිතෙන්නේ. එයා මට චැලේන්ජ් කරා පුලුවන්නම් එයාව මගේ කරගෙන පෙන්නන්න කියලා. ඇත්තටම මම එහෙම කරන්න ඕනිද.. මටත් ඇයි මාව ගනන් ගන්නෙවත් නැති කෙනෙක්ව මගේ කරගන්න ඕනි වුනේ.

එක එක දෙවල් හිතන ගමන් මම කැබින් එකට වෙලා ඉද්දි යොන්ජුන් ඇවිත් මට කතා කරා.

"ජන්ග්කුක් බරටම කල්පනා කරන්නේ මොනවද? අද කම්පැනි එකේම ඉන්නද හිතන් ඉන්නේ...?"

"යොන්ජුනා ඔයා ආව එක හොදයි.. මේ අහන්නකෝ ඔයා කෙනෙක්ට කැමති නම් ඒයා චැලේන්ජ් කරොත් ඔයාට එයාගේ කැමැත්ත අරන් පෙන්නන්න කියලා ඔයා මොකද කරන්නේ...?"

"අාව් ආව් අපේ ජන්ග්කුක් ට ඒ කියන්නේ කෙනෙක්ට කැමැත්තක් ඇති වෙලා..."

"අනේ මන්දා ඒක කැමැත්තක් ද ආදරයක්ද කියල මට තේරෙන්නෑ යොන්ජුනා.. ඒත් ඒ චැලේන්ජ් එකට මම ෆේස් කරන්න ඕනි.."

"කවුද කියලා කියන්න පුලුවන්ද?"

"කිම් ටේහ්‍යුන්ග්"

"කිම් ටේහ්‍යුන්ග් ? කවුද ඒ කිම් ෆැමිලි එක් කෙනෙක්ද?"

"හහ්ම්ම්ම්ම් කිම් ෆැමිලි එකේ බ්ලැක් වොල්ෆ් අහලා තියෙනවා නේද?"

"කිම් ෆැමිලි එකේ බ්ලැක් වොල්ෆ් ?  පිස්සුද ඔයාට එ් වගේ අමනුස්සයෙක්ට ආදරේ කරන්නේ.. අහල තියෙන විදියට එයාට කිසිම මනුස්ස ගතියක් ගෑවිලාවත් නෑ...."

"මට ආදරයක් නෙමේ තියෙන්⁣නේ යොන්ජුනා මට එයාව මගේ කරගන්නෝන. අයිඩියා එකක් දෙනවකෝ"

"මෙහෙමයි එහෙම ඕනි නම් ඔයා එයාට කෙයාරින් බවක් කැමැත්තක් පෙන්නන්න එපා. හැම වෙලාටවම එයාට පේන්න ඉන්නෙපා. එයා ගනන් ගන්නවා කියන එක පෙන්නන්න එපා. එයාව ඩෝන්ට් කෙයාර් කරන තරමට එයාට ඔයා ගැන හිතෙනවා. ඒත් ඔයාට කොහෙන්ද එයාව හම්බවුනේ? දන්න තරමට බ්ලැක් වොල්ෆ්ව කවුරුත් දැකලවත් නෑ.."

"මම ඉන්නේ එහේ යොන්ජුන්. මම ඉන්⁣නේ කිම් මැන්ෂන් එකේ "

"එහේ මොකද කරන්නේ?"

"මගේ සේෆ්ටී එකට. ඔයා දන්නවනේ ශින් ෆැමිලි එකෙන් මට තියෙන තර්ජන. ඒක නිසා මම  ඉන්නේ කිම්ලා එක්ක."

PARTNER ☑Where stories live. Discover now