Chapter 31

375 83 1
                                    

Kim taehyung pov

"හ්‍යුන්ග් ?"

"හ්‍යුන්ග් ?"
"ලොකු තාත්තා...?"

"ජන්ග්කුක්....  ටේයා.... "

"පුතේ...."

"ලී යන්ග් මේකව අරන් යනවා... අර රූම් එකට දානවා මම එන්නම්..."

"ඕකේ බොස්..."

"කොහොමද ටේයා මෙච්චර දෙයක් ඔයා අපිට කියන් නැතුව කරේ....?"

"මම හ්‍යුන්ග් ගේ කවුද?"

"මගේ වෘක්ක පැටියා"

"ඒහෙනම් මට අපේ පැක් එක රැක ගන්න බැරි වෙන්න විදියක් නෑනේ..."

"මල්ලී...."

මට හිතාගන්න බැරි වුනා ජන්ග්කුක් ශින්හේව මරනවත් එක්ක කාමරේට ජූන් හ්‍යුන්ග් ජින් හ්‍යුන්ග් වගේම තව මනු⁣ස්ස⁣යෙක් ආවා. ජන්ග්කුක් එයාට ලොකු තාත්තා කියලා කතා කරා. මම ලී යන්ග්ට බෙකීව අරන් ගිහින් යූ සන්ග්ලා ඉන්න රූම් එකටම දාන්න කිව්වා. ඒ වෙද්දිත් යූ සන්ග් ව මරලා තිබ්බේ නැති නිසා මම එනකන් ඒ තුන්දෙනාවම තියලා තියන්න කිව්වා. ජූන් හ්‍යුන්ග් ඇවිත් මාව හග් කර ගත්තා. එයාට හිතා ගන්න බැරි වෙන්න ඇති මම මේ තරම් දෙයක් කරා කියලා දැක්කාම. මොකද යුන්ගී වත් හොබීවත් මැන්ෂන් එකේ හිටියේ නෑ.  ජින් හ්‍යුන්ග් මම මොන දේ කරත් දැක්කේ හැමදාම මාව පොඩි බබෙක් විදියට.

"හ්‍යුන්ග් මම හොදින්. මම දැන් යන්නෝන.... අරුන් තුන් දෙනාව ඉවරයක් කරන්නෝන. මට උන්ගෙන් දැනගන්නත් ඕනි කොහොමද ශින්හේ ආවේ කියන එක.. සූ බින් ජුන් හ්‍යුන්ග් ඒ ඔයාට හිටපු විශ්වාස වන්තම ගාඩ්ලගෙන් එක්කෙනක්.... එතකොට බෙකී.. ලී යන්ග් ගාවට මම ඊලගට විශ්වාස කරේ එයාව.. එයා හැමදාම මාව රවට්ටලා.. යූ සන්ග් ඒ බිච් එක්ක හැමදාම මම නැති වෙද්දි සෙක්ස් කරාලා. උන් තමයි එකතු වෙලා අර විඩියෝ එක ලීක් කරලා තියෙන්නේ. උන් මාව ස්පයි කරලා ජන්ග්කුක් වත්.."

"දැන් හැමදේම හරී ඔයා යනව නම් ගිහින් එන්න ටේයා. ඒත් ඉක්මනට එන්න. ගාඩ්ලට කියන්න ඒ වැඩේ බලා ගන්න කියලා..."

"හරී හ්‍යුන්ග්...."

මම එතනින් ගියේ බෙකීලව හිරකරලා තිබ්බ රූම් එකට. මම යද්දි ලේ පෙරාගෙන යූ සන්ග් පන ඇද ඇද හිටියා. සූ බිනුත් ලේ ගොඩක් මැද හිටියා. මම බෙකී ලගට ගිහින් මගේ තරහා නැති වෙනකන් ඌට ගැහුවා..

PARTNER ☑Where stories live. Discover now