Chapter 11

433 98 1
                                    

"ඇරලා තියෙන්නේ... එන්න...."

"ටේහ්‍යුන්ග්"

"ම්ම්ම්ම්ම්ම්"

"මම ආවේ ඔයාට විශ් කරන්න"

"ම්ම්ම්ම්ම්ම්ම්"

"නැගිටින්නැද්ද...."

"මොන මගුලක්ද යූ සන්ග් උදේම"

"ක්ක්ක්ක්කවුද යූ සන්ග්"

"වට් ද ෆක්. තමුසේ මොකද මගේ කාමරේ?"

"මිස්ටර් ටේහ්‍යුන්ග් ඔයා වගේ කෙනෙක්ට වීෂ් කරන්න ආව මමයි වැරදි. මම යනවා."

"දැන් කොහොමද කොන්ද?"

"ඒක හොදයි.."

"දොර වහගෙන යනවා.. "

Jungkook pov

මම මොන මඟුලකට උදේ පාන්දර මේ මිනිහගේ මූන බලන්න ආවද මන්දා. ඇත්තටම ඒ දේ නිකන්ම වුන දෙයක්ද.. දෙන්නගෙම පලවෙනි පාර වුනත් එයාට ඒකේ කිසිම ගානක් නැද්ද... යූ සන්ග් ... කවුද යූ සන්ග් කියන්නේ? ටේහ්‍යුන්ග් ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ද? නැත්තන් එයා මැරි කරලා ඉදලා දැන් එයා නැද්ද....

"ජන්ග්කුක් ගුඩ්මෝර්නිං ඔයා යන්නද?"

"ඔව් යුන්ගි යන්න..."

"හරී ගිහින් එන්න එහෙනම්.. "

"යුන්ගී මම පොඩි දෙයක් අහන්නද?"

"අහ් මොකක්ද ජන්ග්කුක්?"

"ටේහ්‍යුන්ග් මැරි කරලා හිටියද?"

" ඇයි ජන්ග්කුක් එකපාරටම එහෙම දෙයක් ඇහුවේ?"

"නෑ නිකන් .."

"නෑ ජන්ග්කුක් එයා මැරිඩ් නෑ..."

"ආහ් හරි යුන්ගි මම යන්නම්... අද යන වැඩේ හරියටම කරන්න"

"හරි... තෑන්ක්ස් ජන්ග්කුක්.."

එතකොට යූ සන්ග් කවුද? එදා මට ටේහ්‍යුන්ග් ගේ රූම් එක ඇතුලෙන් ඇහුන ගෑනු කටහඩ ඒ මෝන්ස් එදා ටේහ්‍යුන්ග් නුත් ගෙදර හිටියේ නැත්තන් එයාගේ කාමරෙන් ඒ වගේ දෙයක් ඇහෙන්නේ කොහොමද?

මට හිතට බයක් වගෙම පසුතැවීමක් වගේ හැගීමක් ආවා. මම ඉක්මන් වුනා වැඩි කියන හැගිමත් මගේ හිතට ආවා. ඒ දේ වුනාට පස්සේ ටේහ්‍යුන්ග් ඒක විහිලුවට අරන් මාත් එක්ක කතා කරත් එයාගේ දුශ්ට කමවත් මාව ඩෝන්ට් කෙයාර් කරන එකවත් නැති වෙලා තිබුනේ නෑ. එ් දේමට විශේෂ දෙයක් වගේ දැනුනත් ටේහ්‍යුන්ග් වගේ කෙනෙක්ට ඒක ඒ තරම් දෙයක් නෙමේ කියන එක මට තෙරුනා.

PARTNER ☑Donde viven las historias. Descúbrelo ahora