Chapter 35

892 95 49
                                    

"ටේයා ඔයා නිදිද? දොර අරින්න... "

"හ්‍යුන්ග් ඉන්න... "

"මම ජන්ග්කුක් ව හෙමීට ඇහැරවලා නැගිටලා ගිහින් දොර ඇරයා.."

"මට ඇතුලට එන්න පුලුවන්ද?"

"ම්ම්ම් අවුලක් නෑ හ්‍යුන්ග් එන්න.."

"⁣ප්‍රී හනිමූන් එක ඉවරද?"

"හ්‍යුන්ග් අනේ විහිලු කරන්නෙපා...."

"ටේයා දැන් හවස් වෙලා මොකද කරන්නේ ඔයාලා යනවද වෙඩින් රින්ග්ස් අැන්ඩ් සූට්ස් තෝරන්න... මම බැලුවේ කට්ටිය එක්ක ගිහින් හොටෙල් එක ගැන බලන්න.. කලර් තීම් එක ගැන අහගෙන යන්න ආවේ අපී.."

"හ්‍යුන්ග් මම කැමතී බ්ලැක් ඇන්ඩ් වයිට් තීම් එකට. මම ඇදුම් රින්ග් ඒ ටික ගැන බලන්නම් එහෙනම් හ්‍යුන්ග් ලට පුලුවන්නේ හොටෙල් එක ගැන බලන්න නේද...?"

"හරී එහෙනම් ඒ ටික බලන්නම් අපි... ඔයාලා යන්න ලෑස්ති වෙන්න එහෙනම්."

"හරී හ්‍යුන්ග්.. ජූන් හ්‍යුන්ග් ?"

"කියන්න ටේයා..."

"හදිස්සියේම ගත්තත් අඩුපාඩුවක් වෙන්නැති වෙන්න ගනන් ඕනි."

"ඒක ගැන බයවෙන්නෙපා.. මම හැමදේම ගානට කරන්නම් ඔයාට තියෙන්නේ එන්න විතරයි...
ටේයා හනීමූන් එකට මොකද කරන්නේ...?"

"මැන්ෂන් එකටම එනවා.. "

Jin,N - "මොකක්"

"අයියෝ හ්‍යුන්ග් විශේශයක් නෑනේ.. අපි දෙන්නට කොහොමත් හනීමූන් තමයි හැමදාම. අනික පස්සේ හෙමීට යනවා ඇවිදින්න.... කොහේ හරී....."

N-"කැමැත්තක් ඉතිං.. දැන් එතකොට වෙඩින් එක වෙන්නේ ජන්ග්කුක් අයිඩියා නැතුව ටේයාගේ අයිඩියා වලට විතරද?"

T-"ඔව් මම ටොප් නිසා මගේ විදියට වෙන්නේ...."

Jk-"මේයා එක්ක බෑ හ්‍යුන්ග් ඔහේ ඕනි විදියකට කරපුදෙන්. එදාට මම ලස්සනට ඉන්නවා. එච්චරයි...."

N-"ඉන්විටේශන් යවන්නත් ඕනි..."

T-"තාත්තා එයිද හ්‍යුන්ග්..."

Jin- "මම කතා කරා ටේයා... එයාට එන්න කිව්වා මම. මෙහෙන් ටිකට් එක්කුත් යවන්නම්.."

PARTNER ☑Donde viven las historias. Descúbrelo ahora