Chapter 20

420 92 13
                                    

"බේබී..... ජන්ග්කුක් නැගිටින්න...."

"ම්ම්ම්ම්ම්ම්....."

"කුකී නැගිටින්න...."

"ටේටී....."

"මොකක්ද කිව්වේ....?"

"ආහ්... වෙලාව කීයද? අයියෝ මට නින්ද ගියා ඔයා කෑවද?"

"දැන් උදේ වෙලා.. කෑම සීතල වෙලා... ගෙනාව වෙලාවේ මට කතා කරන්න එපැයි..."

"මට ඔයාව ඇහැරවන්න ඕනි වුනේ නෑ. ඇහැරෙයි කියලා හිටියේ එහෙමම මටත් නින්ද ගියා සොරි ටේහ්‍යුන්ග්"

"ටේහ්‍යුන්ග් ?"

"ඇයි?"

"මම මොකක්ද කියලා තියෙන්නේ"

"හරී ඉතිං..."

"නිදිමතේ ඉද්දි මොකක්ද කිව්වේ?"

"මම මොකක්ද කිව්වේ..?"

"ටේටී. "

"ආහ් ඒක මේ මේ..."

"මොකක්ද ඒක..."

"හරී මම ආසයි ඔයාට ටෙටී කියන්න.."

"ටේටී ටොප් කෙනෙක්ට ගැලපෙන්නෑ...."

"කුකී ටොප් කෙනෙක්ට ගැලපෙන්නෙත් නෑ...."

"ඒත් බොටම් කෙනෙක්ට ගැලපෙනවනේ "

"මම බොටම් නෙමේ"

"මම ටොප් ඔයා බොටම් කුකී....."

"අයි විල් ශෝ යූ හූස් බොටම් අැන්ඩ් හූස් ටෝප්...."

🔞

kim Taehyung pov

ජන්ග්කුක් මගේ බඩ උඩට නැගලා කකුල් දෙක දෙපැත්තට දාලා ඉදගත්තා. නිදිමතේ වුනත් එයා ගොඩක් හෝර්නි වෙලා හිටියා. එයා මට කිස් කරන්න ප⁣ටන් ගත්තා.

"ආහ් බේබී කුකී..... ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් අහ්"

"නොට් බේබී.... ජස්ට් කෝල් මී ඩැඩී....."

"නෝ බේබී.... යූ ආර් මයි බේබී......"

"බට් නව් ආම් යූවර් ඩැඩී...."

"නෝ් ඔයා ටොප් වුනා කියලා කවදාවත් ඔයා ඩැඩී වෙන්නෑ... ඔයා ඔය හදන්නේ ටොප් වෙන්න දෙන චාන්ස් එකත් නැති කරගන්න...."

"ඒක නම් නැති වෙන්නෑ.. ඔයාට ඕනි වගේම ම⁣ටත් ඕනි ඔයා මගේ යට ඉදන් මෝන්ස් දෙනවා බලන්න..."

PARTNER ☑Where stories live. Discover now