Chapter 28

375 84 6
                                    

Jungkook pov

"යොන්ජුන් ඕඔයා කොහොමද ආවේ.. හැමතැනම ගාඩ් එකෙන් දාලා තියෙන්නේ... ඔයා අහුවුනොත් උන් ඔයාව මරයි"

"සූ බින් දොර වහන්න.."

"යොන්ජුන් අපි යමූ ඉක්මනට මෙතනින් යමු.. මාව ලෙහන්න"

"ඇයි මම එහෙම කරන්නේ..."

"එතකොට ඔයා අවේ මාව එක්ක යන්න නෙමේද?"

"ජියෝන් ජන්ග්කුක් මගේ ආදරණිය අයියා. මම මේ දවස වෙනකන් කොච්චර දවසක් බලන් හිටියද? අන්තිමට ඒ දවස ආවා..ඉතිං ඇයි මම ඔයාව මෙතනින් එක්ක යන්නේ?"

"මොකක් ගැනද කියන්නේ?"

"මොනවද හිතුවේ හැමදාම මම ඔයාගේ මැනේජර් විදියට ඔයාට උදවු කරගෙන ඔයාගේ වැඩ කාරයෙක් වගේ ඉදී කියලද?"

"ම්ම්මොක්ක්කක්ද කියන්නේ ?"

"මේ බලනවා... ලොකුතාත්තා නැති වුනාම මම හිතුවේ බිස්නස් එකේ අයිතිය මගේ තාත්තාට යයි කියලා. ඒත් හැ⁣මෝටම හොරෙන් තමුසෙගේ නමට හැමදේම ලියලයි එයා මරීලා ගියේ.. තමුසෙගේන් පස්සේ තමුසෙගේ ලමයින්ට උන්ගෙන් පස්සේ උන්ගේ ලමයින්ට හැමදාම අපි ඉන්නෝන වැඩ කරයෝ වගේද.... jj cousins කිව්වාම ඒකේ අයිතිය එක ජියෝන් කෙනෙක්ට ගිහින් අනිත් වුන් වැඩකාරයෝ වෙලා හරියනවද ජන්ග්කුක්. මේ බලනවා මට තමුසෙව ඉවරයක් කරන්න තිබ්බ වැඩේ කිම්ලා ලේසි කරා. තමුසේ මොකක්ද හිතන්නේ... තමුසෙගේ තාත්තා මැරුනේ කොහොම කියලද හිත්නනේ... ?"

"මම දන්නවා මගෙ තාත්තා මැරුවේ ටේහ්‍යුන්ග් ලා කියලා...."

"එතකොට මම කිම් මැන්ෂන් එකට තනියම කිසිම ප්‍රශ්නයක් නැතුව ආවේ කොහොම කියලද හිතෙන්නේ.. මෙච්චර සෙකියුරිටී එකක් දීලා තියෙද්දිත්.....?"

"ඒ කියන්නේ.. මෙහෙට ඔයාට එන්න යන්න ප්‍රශ්නයක් නැද්ද....?"

"ප්‍රශ්නයක් තියෙන්න විදියක් නැනේ නෙහ්.. මේ බලනවා... තමුසෙව උස්සන්න කිව්වෙත් මම තමුසෙව ටේහ්‍යුන්ග් මරන්න හැදුවත් මගෙ අතින්ම තමුසෙ අවසන් ගමන් යනවා බලන්න ඕනි නිසයි මැරුවේ නැත්තතේ.. දැන් ඉතිං අදහන දෙයියෙක් අදහ ගන්නවා...."

"ඒ කියන්නේ මුල ඉදලම තමුසෙලා ඔක්කොම මාව රැවැටුටුවා කියන එකද කියන්නේ...?"

PARTNER ☑Where stories live. Discover now