Chapter 23

364 77 11
                                    

"බොස් කිම් මැන්ෂන් එකේ අර සීන් එකේ වීඩියෝස් හම්බවුනා..."

"ඒ කියන්නේ බෙකී ගානට වැඩේ කරලා..."

"ඔව් බොස්... හරිම තැන් වල හරියටම කැමරාස් සෙට් කරලා. ඒත් එයා වීඩියෝ එවද්දි අර ගෑනි එක්ක ටේහ්‍යුන්ග් ඉන්න තැන් කපලා තියෙනවා..."

"තමුසේ කිව්වද ගෑනිව එතනින් නිදහස් කරලා බෙකීට ඕනි තැනට ගෙනියන්න නම් කරන්න ඕනි දේ?"

"ඔව් බොස් මම කිව්වා. ගෑනි ඒකට කැමති වෙලා. බ්ලැක් වොල්ෆ්ව කොහොම හරි නම්මගෙන වීඩායෝස් එවන්නම් කියලා. "

"එහෙනම් මම ඒ ප්ලෑන් එක පටන් ගන්නම්. බලමූ මිස්ටර් ජියෝන් අපේ ඩීල් එකට කැමති නැති වුන නිසා JJ Cousins නැති වෙන විදිය. මිස්ටර් ජියෝන්ට විදවන්න වෙන විදිය.... බලමූ ඌගේ වාහන වලම අපේ බඩු මම යවන විදිය...."

"බොස් ඊට පස්සේ හෙමිට දෙන්නවම ඉවරයක් කරලා දාමූ..."

"ඔව් කොහොමත් බ්ලැක් වොල්ෆ්ට නටන්න දෙන්න බෑ. ඌ අපේ උන් පස් දෙනෙක් මැරුවා... තමුසේ යනවා දැන්.."

Shinhae pov

ජන්ග්කුක් ටේහ්‍යුන්ග් එක්ක ඉන්න වීඩියෝ එක තියෙන පෙන් එක ලැප් එකට දාලා මම ඒක බලන්න ගත්තා..

බ්ලැක් වොල්ෆ් කියන්නෙ නම් ඇල්ෆා කෙනෙක් කියලා ඒත් තමන්වවත් තනියම ආරක්ෂා කරගන්න දන්නැති බිස්නස් කාරයෙක්ගේ බොටම්ද එතකොට තමුසේ.. මම විඩියෝ එක ප්ලේ වෙන්න දැන්මේ ජන්ග්කුක්ගේ මෝන්ස් අහන්න වුනත් මට අහන්න විතරක් නෙමේ දකින්නත් හම්බවුනේ වොල්ෆ් ගේ මෝන්ස්..  කියන තරම් යකා කලු නෑ කියලා මට හිතුනේ වොල්ෆ් ගේ මෝන්ස් වලට. ජන්ග්කුක් වගේ බිස්නස් කරන එකෙක්ගේ බොටම් වුනා කියන්නේ මට මූව ඉවර කරන එක එච්චර දෙයක් නෙමේ කියලා මට හිතුනා. මම විඩියෝ එක බලන ගමන් ජන්ග්කුක් ට කෝල් කරේ මගේ ප්ලෑන් එකේ පලවෙනි ස්ටෙප් එක පටන් ගන්න හිතන්..

"හෙලෝ ජියෝන් ජන්ග්කුක් "

"තමුසෙට මට දවසක්වත් කතා කරන්නැතුව ඉන්න බැරිද? ඒ තරමට අසහනේද?"

"මම කතා කරේ මම ස්ක්‍රීන් ශොට්ස් වගයක් එව්වා බලන්න කියන්න...."

PARTNER ☑Where stories live. Discover now