Chapter 30

376 86 4
                                    


Kimtaehyung pov

එකපාරම ඇහුන වෙඩි සද්දත් එක්ක මම ඇහැරුනා.. ඒ ගමන්ම මම ගන් එකත් අරන් කාමරෙන් එලියට ගියා මම යද්දි කොලිඩෝ එක පුරා ලේ තිබුනා. ගාඩ්ලා හැම තැනම දුවනවා..

"බොස් ශින්ලා උන් මැන්ෂන් එක වට කරලා අපේ අයට වෙඩි තියනවා..."

"ජන්ග්කුක් "

"එයා රූම් එකේ"

"අපි යමූ ඉක්මන් කරන්න.. එකෙක් ඉතුරු කරන්නෙපා. හැමොටම තියනවා...."

"හරි බොස්..."

මම ගාඩ්ලත් එක්ක එකතු වෙලා ශින්හේගේ උන්ට වෙඩි තියන්න ගත්තා. එකපාරටම මෙහෙම ඇටෑක් එකක් එයි කියලා මම කියටවත් හිතුවේ නෑ. මුලු මැන්ෂන් එකම වෙඩි සද්ද වලින් පිරිලා ගියා...

jungkook pov

වෙඩි සද්දත් එක්ක මම එලියට එන්න හැදුවත් මට බය හිතුන නිසාම මම ඇතුලට වෙලා හිටියා. ඒත් ලොකුවටම ප්‍රශ්නේ පැතිරිලා කියලා දැනෙද්දි මට ටේහ්‍යුන්ග් හොදින්ද කියල බලන්න ඕනි වුනා. මම එලියට එන්න හදද්දිම මගේ කාමරේ දොර ඇරගෙන ශින්හේ කාමරේට ආවා.. ටේහ්‍යුන්ග් මට දීලා තිබුන ගන් එක මම ශින්හේ ට දික් කරලා කෑ ගැහුවා...

"ශින්හේ තමුසේ ආවේ මාව ඉවරයක් කරන්න නම්.... තමුසේ හිතාගන්නවා මේ තමුසෙගේ අවසානේ කියලා... "

"ඕහ් මිස්ටර් ජියෝන් ජන්ග්කුක් මම මොකටද ඔයාව ඉවරයක් කරන්නේ... ඔයාව ඉවරයක් කරන්න ඕනි කිම්ලටනේ.."

"එදා තමුසේ කතාව නතර කරපු තැනින් පටන් අරන් කියනවා උන දේ ඔතන ඉදගෙන....."

"හරි මම ආවේ ඔයාව බේරගෙන ඒ කතාවත් කියන්න තමයි. "

"කියනවා ඉතිං....අනික තමුසේ මොකටද මාව බේර ගන්නෙ ? මම මගේ කැමැත්තෙන් මෙතන ඉන්නේ "

"මම හැමදේම කිව්වාම ඔයාට හැමදේම තේරෙයි."

"කියනවා ඉතිං"

"දැනට අවුරුදු පහකට කලින් ඔයාගේ තාත්තා මට හිටපු හොදම යාලුවා මිස්ටර් ⁣ජියෝන් මට නැති වුනේ. . කිම්ට ඕනි වුනේ මුල ඉදලම ඔයාලාගේ බිස්නස් එක්ක එකතු වෙලා එයා⁣ලගේ ඩ්‍රග්ස් ඩීල් එක කරන්න වගේම වෙපන් බිස්නස් එක කරන්න. ඒත් මිස්ටර් ජියෝන් ඔයාගේ තාත්තා ඒකට කැමති වුනේ නෑ. හැමදාම කිම් ඇවිත් තාත්තාට තර්⁣ජනේ කරා. එදාත් එහෙමයි. ඒත් තාත්තා කැමති වුනේ නැ. එදා මිස්ටර් ජියෝ්නුයි මමයි එතකොට ඔයාගේ බාප්පයි අපි ඔයාලගේ මැන්ෂන් එකේ ඉදන් ඩ්‍රින්ක්ස් ගන්න ගමන් හිටියේ ඒත් එතනට අපි කෑම ඔඩර් කරපු තැනින් කෑම අරන් ආවා. කෑම ගෙනාව ගමන් තාත්තා කන්න ගත්තත් අපි කෑවේ නෑ. අපි ඉතිං ඩ්‍රින්ක්ස් ගත්තා. කාලා ටික වෙලාවක් යද්දි තාත්තට ලේ වමනේ ගියා. අපි එයාව හොස්පිට්ල් අරන් යන්න හැදුවත් එයා ඒ වෙද්දිත් අපිව දාලා ගිහින්. පස්සේ පොලිසිය ඇවිල්ලා බැලුවත් එදා කෑම ඩිලිවර් කරපු කෙනා හොයාගන්න බැරි වුනා. තාත්තාගේ මරණ පරීක්ෂණයේ රිසාල්ට් එක ආවේ ඩ්‍රින්ක්ස් අරන් වැඩි වෙලා අක්මාව දියවෙලා මැරුනා කියලා. ඒකත් වෙනස් කරලා කියලා අපිට සැක හිතුනා. පස්සේ සති දෙකකින් විතර ඔයාගෙ බාප්පට කිම්ලගෙන් කෝල් එකක් ආවා. එදා බාප්පට කිම්ලා තර්ජනේ කරා. ඊට පස්සෙයි බාප්පා කම්පැනි එක ඔයාගේ නමට තිබුනත් ඔයාට හරි ව⁣යසෙදි ඒක දෙන්නැතව කලින්ම දීලා අයින් වුනේ. මොකද කිම්ලා එයාවත් මරයි කියලා. එදා කෑම ගෙනල්ලා තියෙන ඩිලිවරි බෝයි කිමලාගේ මිනිහෙක්. ගෙනාව කෑම එකට වස දාලා තිබිලා. එහෙමයි කිම්ලා මිස්ටර් ජියෝන් ව මැරුවේ. අන්තිමට උන් ට ඕනි වුන විදියට ඔයා උන් ට සපෝර්ට් කරා... උන්

PARTNER ☑Where stories live. Discover now