Chapter 34

427 74 1
                                    


Next day morning
Jungkook pov

JK- "ගුඩ්මෝර්නිං හ්‍යුන්ග්... ලොකු තාත්තේ ගුඩ් මෝනින්"

N,Jin, mr jeon- "මෝනින් ජන්ග්කුක්"

JK- "කෝ ටේටී..."

N- "කවුද?"

Jk- "හරී හරී ටේහ්‍යුන්ග් කෝ"

N- "එයා ඉතිං කන්න එන්නෑනේ. කෑම යවන්නෝන.."

JK- "ඇයි එන්නැත්තේ.."

N- "ජන්ග්කුක් දන්නෑ වගේ අහන්නේ..."

T-"නෑ මම එනවා...."

jin, N- "ටේහ්‍යුන්ග් "

N- "අම්මෝ ජින් බලනනකෝ ජන්ග්කුක් ගේ ඇස් දිලිසෙන විදිය"

Yoongi- "ඔයාලා ඔය දකින්නේ ඇස් දිලිසෙන විදිය විතරනෙ. මායි හොබී ඔයාලා නැති කාලේ ගොඩක් දෙවල් දැක්කා..."

Jin- "ඒ ඒ මොනවද...."

Hobi- "ටේහ්‍යුන්ග් කොර ගහන ඒවා ජන්ග්කුක් ගේ කකුල් පෙරලිලා බෙල්ල ග්‍රීල් එකේ වැදිලා රතු වෙන ඒවා තව තව ගොඩක් සද්ද"

T-"යුන්ගී ඇතී"

Hobi- "ජූන් ඔයා ගියාට පස්සේ.ටේයා ගොඩක් වෙනස් වුනා. අපි එකටමයි කෑම කෑවේ.. "

N- "දැන් එතාකොට අර වීඩියෝ එකේ විදියට ........."

T-"හ්‍යුන්ග් ඕක දැන් ඇදලා ගන්නෙපා....."

N-"නෑ මට දැනගන්නෝන...."

JK-"මේ උදේ නැගිටපු ගමන් මොනවද හ්‍යුන්ග් අහන්නේ..."

Jin-"මෙච්චර මැරකම් කරන දුශ්ට අන්ඩර්වර්ල්ඩ් එකම බය මගේ වෘක්ක පැටියා බොටම් කෙනෙක් නෙ⁣හ්...."

T-"කවුද කිව්වේ..... ජියොන් ජන්ග්කුක් ඔයා...."

JK-"මම කිව්වේ නෑ...."

Jin-"ඇයි වීඩයෝ එක අපි හැමෝම දැක්කා...."

T-"ෆකින් ශින්හේ............"

N-"ඌ මැරිලා දැන්..."

T-"මම එදා විතරයි බොටම්.. මම තමයි ටොප්.."

JK-"නෑ මම ටොප්"

T-"මමයි ටොප්"

yoongi-"මොකක්ද බං මේ"

T-"හරී හ්‍යුන්ග් මෙහෙමයි අපි දෙන්නගේ අතර එහෙම මොකුත් නෑ.. අපි අපිට හිතෙන වෙලාවට ටොප් බොටම් චේන්ජ් කරගන්නවා.."

PARTNER ☑Where stories live. Discover now