game

600 91 21
                                    

අපි පොඩි ගේම් එකක් කරමු...
කැමති ද...

ඉතින් අපි මේ game එක කරන්නේ මෙහෙමයි.

මුලින්ම මං plot එකක් ලියලා ඒකට ඕනි කරන 4to 10 ක්‌ දානවා. මං මුලින්ම plot එකක් ලියලා ඉන්නෙ ඒවා එකකට එකක් නොගැලපෙන ඒවා උනොත් ඔයාලට ලස්සනට අදහස් ගලපන්න අමාරු වෙයි කියලා හිතෙන නිසා. ඉතින් මං එහෙම 4to ටික දැම්මට පස්සේ ඔයාලට පුලුවන් telegram වලින් මට ඒ 4to වලට අදාලව ඔයාගේ හිතේ මැවුණු කතාව type කරලා එවන්න. එහෙම එවද්දී මං ඔයාලට දීපු 4to දහය එන්න ඕනි තැනුත් මට කියන්න. ඒ විදියට කතා එවන හැමෝම වෙනුවෙන් මං මේ පොතේ එක පිටුවක් වෙන් කරනවා. අහ්හ් අමතක කරන්නේ නැතුව ඔයාගේ කතාවට ලස්සන නමකුත් දාන්න.

ඒවගේම මං මේකට කවුරු හරි කෙනෙක් ගේ 4to එකක් දැම්මා කියලා හිතන්නකෝ.. උදාහරණයක් විදියට idol කෙනෙක් ගේ.. එහෙම මං ඒ idol ව දැම්මා කියලා ඔයාලගේ ප්‍රදාන චරිතේ එයා වෙන්න ඕනි නැ. ඔයාලට කැමති ඕනිම කෙනෙක්ව ඔයාගේ කතාව ඇතුලට දා ගන්න පුලුවන්.. ඒ වගේම කතාවට ඕනි චරිත ගානත් ඔයාම තීරණය කරන්න.. මොන වගේ කතාවක් ද කියන එකත් ..(කතාවේ catogoery එක.. G×b..... Bl..) ඔයාටම තීරණය කරන්න පුළුවන්. ඒ වගේ පොඩි විස්තර ටිකක් intro විදියට දෙන්න මට‍.

ඊට පස්සේ ඔයාලා හැමෝගෙම කතා දැම්මට පස්සේ අන්තිමට මගේ හිතේ තිබ්බ plot එකත් මං දානව. මේකෙන් තෝරන්නේ ගොඩක්ම වෙනස් plot එක කාගේද කියලා. එක මං කරන්නේ නැ readers ලා අතේ තමයි ඒ වගකීම තියෙන්නේ.

තව‍ විශේෂයෙන් ම මතක තියා ගන්න මේකේ කතාවම ලියවෙන්න ඕනි නැ. සාරාංශයක් විදියට plot එක තිබ්බම ඇති හොදටම.

තේරුණා ද???
නැද්ද??

නැත්නම් අහන්න මගෙන්.. ☺️

(t.me/Rithu_ahinsa මගේ telegram link එක )

The illution Of Thought Where stories live. Discover now