clg 01- Blood Sword

103 18 11
                                    

Author-:Bunny_jkt

Special-:fantasy
Bl

Plot-:

කුකී කියන්නේ සර්ෆින්වලට ගොඩක් දක්ශ කොල්ලෙක්.. එයා මේ පාර තියෙන සාර්ෆින්ග් කම්පෙටිශන් එකට ඇතුලත් වෙන්න බලාපොරොත්තුවෙන් වැඩිවැඩියෙන් පුහුනුවීම් කරනවා.

ඉතින් දවසම මහන්සි උනාට පස්සෙ දුම් දාන කෝපි කෝප්පයකුත් අරගෙන පාලම උඩට වෙලා ඈතින් පේන ගග දිහා බලාගෙන හිත සන්සුන් කරගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් දවසම මහන්සි උනාට පස්සෙ දුම් දාන කෝපි කෝප්පයකුත් අරගෙන පාලම උඩට වෙලා ඈතින් පේන ගග දිහා බලාගෙන හිත සන්සුන් කරගන්නවා..

ඔය වෙලේ කුකී දකින්නේ අමුතු තොටිල්ලක් වගේ නැවක් මුහුදේ ගහගෙන පැද්දි පැද්දි ඇවිත් හල්පරවල හෙලවෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔය වෙලේ කුකී දකින්නේ අමුතු තොටිල්ලක් වගේ නැවක් මුහුදේ ගහගෙන පැද්දි පැද්දි ඇවිත් හල්පරවල හෙලවෙනවා..

මේ වෙද්දි ටිකක් රෑ වෙලා නිසා සෙනග අඩුයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ වෙද්දි ටිකක් රෑ වෙලා නිසා සෙනග අඩුයි. ඒනිසා කුකීට හිතෙන්නෙම ඒ බෝට්ටුව ගාවට යන්නමයි.. ඒනිසා කොල්ලා කිසි දෙයක් නොහිතා බෝට්ටුවට යනෝ.. ඒ ගිහින් බලද්දි එතනට මනුස්සයෙක් ඇවිය්හ් කුකීට කතා කරන්නේ මේ රෑ මුහුද දිහාවට යන නිසා බයවෙලා.. ඒත් කුකී හිනා වෙලා ප්‍රශ්නයක් නෑ කිව්වාම ඒ මනුස්සයා යනවා.. ඒ වෙලේ තමා කූහ තේරෙන්නේ එයා දැක්ක බෝට්ටුව අර මනුස්සයාට පෙනුනේ නෑ කියලා. ඒ නිසා කුකී ටිකක් බය වෙනවා.. ඒත් ඒ බෝට්ටුව කූව නිකන් බෝට්ටුව දිහාවටම අදිනවා වගේ.. ඒ නිසාම කොල්ලා ඒ දිහාවට ඇදිලා යනවා.

The illution Of Thought Where stories live. Discover now