clg 02- Multiverse

79 12 3
                                    

Author-:ryuk_kim02

Special -: Bl
                  Fan fiction

Plot-:

විශ්වය අපි නොදන්න දන්න රහස් හංගන් ඉන්න අපුරු තැනක් වචනයක එහෙමයි මට හිතෙන්නේ සාගර ගැන අපි දන්නේ සාගරයෙන් හරියටම පොඩ්ඩයි අපි විශ්වාස කරනවා අපි දන්න සාගරයේ කොටසට වඩා නොදන්නා වැඩි කොටසේ අපුරු රහස් හංගන් ඉන්නවා කියලා හරියට දිය කිදුරු මිත්‍යාව වගේ ඉතින් සාගරය එහෙමනම් ඉට වඩා ලොකු මේ විශ්වයේ මොන  හංගන් ඉන්නවා ඇතිද එහෙම නේද මටනම් කුතුහලයක් තියනවා දන්න දේට වඩා නොදන්න දේ ගැන හොයන්න මේ කතාව පාදක වෙන්නෙත් අන්න එ වගේ තැනකට අපි නොදන්න එත් තියනව  කියලා විශ්වාස කරන්න අපුරු තියරියකට

එ තියරිය සරලවම බහු විශ්වයන් ගැන තියරියක් මම එක මෙහෙම කියන්නම් කාලය හරහා ගිහින් ඔයා ඔයාගෙ සියා මැරුවොත් තාත්තා නැ තාත්තා නැ කියන්නේ ඔයා මේ ලෝකේ නැ ඔයා නැ කියන්නේ මේ ලෝකේ ඔයා කාලය හරහා ගිහින් ඔයාගේ සියා ඔයා මරන්නේ නැ මෙකට කියන්නේ ග්‍රැන්ඩ් ෆාදර් පැරඩොක්ස් කියලා මෙක නිසා මෙක ඉදිරිපත් කරපු කෙනාට අනුව කාලය හරහා යන්න බැ කියන සංකල්පය ගෙනකොට එකට ගෙනාපු ඉදිරිපත් කරපු අනෙක් සංකල්පය තමා මේ බහු විශ්ව සංකල්පය කියන්නේ එකට අනුව සැම ගතවෙන මොහොතකටම වෙනත් සමාන්තර ලෝකයක් බිහි වෙනවා වෙනත් විශ්වය උදාහරණයක් වශයෙන් මට යන්න ඔන 2002 ජනවාරි 12 උදේ 5 ට එහෙම කාලය හරහා යනකොට මම යන්නේ 2002ට අයිති ජනවාරි මාසේට අයිති දින 12 වුන උදේ 8 වුන සමාන්තර ලෝකයට එතකොට මම එහෙ ගිහින් එ වෙලේ කරපු මොඩ වැඩක් නතර කලොත් එකෙන් වුන හානිය වෙනස් වෙන්නේ එ ලෝකේට එකෙන් එක වෙනස් කලාට මම දැන් මෙ මොහොතේ ඉන්න විශ්වයේ මගේ සැබැ ලෝකයට ( මම එහෙම කියන්නම් ) වෙනසක් වෙන්නේ නැ තෙරෙනවා නේ අපි ගෙවන හැම වර්ශයකටම දිනයකටම තත්පරයකරම හැම මොහොතකටම සමාන්තර විශ්ව බිහි වෙනවා වගෙම අපිට එන එක මොහොතකදි ගන්න වෙන තිරණ වලටත් සමාන්තර වීශ්ව බිහි වෙනවා එක තව පැහැදිලි කලොත් මගේ අතින් පැන වැටුනාම මට එක දැන් නැවිලා ගන්නත් පුලුවන් , පැන ගන්නේ නැතුව ඉන්නත් පුලුවන් නැත්නම් පැනට පයින් ගහන්නත් පුලුවන් කියලා තිරණ 3ක් තිබ්බොත් මේ 3ටම සමාන්තර විශ්ව 3ක් බිහි වෙනවා එ තුනෙනුත් ඉන්න මගෙන් මම ගන්න තිරණ අනුව තව තව සමාන්තර ලෝක බිහි වෙනවා එහෙම ගත්තොත් මේ තියරි එකට අනුව සමාන්තර ලෝක අනන්තයක් තියනවා මෙකයි සරලවම මේ කතාවට ගත්ත ලස්සන එත් අහනකොට මොලේ කොලොප්පම් වෙන තියරි එක

The illution Of Thought Where stories live. Discover now