clg 3 - Did You Sea My Heart

48 8 7
                                    

Author-:Mysticfirst

Special-:Bl

Plot -:

~DID YOU SEE MY HEART ~

ලයාන්විත රිද්මයට වැයෙන ආදර ගී ශාලාව පුරාම රැව් දුන්නා.මුහුදත් සාමකාමී වෙසින් එදෙස බලා සිටියේ විවාහ වන යුවලට සුබ පතන්න වගේ.

මුහුදත් සාමකාමී වෙසින් එදෙස බලා සිටියේ විවාහ වන යුවලට සුබ පතන්න වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

unterwater හොටෙල් එකක wedding එකක්.හැමෝම ඒ ලස්සන අවස්ථාව විදිද්දි කෙනෙක් ගොඩාක් busy උනා.

shark namjoon - hotel එකේ General manager   කොච්චර කාර්යබහුල වුනත් සැරින් සැරේ ගැඹුරු මුහුද දිහා බලලා හිනා වෙන එක නවත්වන්න වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

shark namjoon - hotel එකේ General manager  
කොච්චර කාර්යබහුල වුනත් සැරින් සැරේ ගැඹුරු මුහුද දිහා බලලා හිනා වෙන එක නවත්වන්න වුණා.
"ඩෝන්න්!!!!!"
පිගන් බිදෙන හඩත් එක්කම namjoon කට ඇරියෙ බිදපු එකාගෙ ජාතිය අමතන්න.ඒ වුනාට ඒ එයාලගෙ ආදුනික සූපවේදයා taehyung කියල දැක්කම ඒ අදහස අතෑර ගත්තෙ අලුතෙන් ආපු ළමයව බය කරන්න ඕනෙ නැති නිසා.තනතුර පැත්තකින් තියලා බිම විසිරිලා තියෙන බිදුනු බිරියානි දීසිය අස් කරන්න උදව් කරන්න ගිය namjoon බිමට නැමිලා බිදුනු පිගන් කෑලි එකතු කරන්න පටන් ගත්තා. ටිකක් ඔලුව උස්සල බලපු namjoonට taehyung සට සට ගාල ගැහෙනව දැක්කම පුංචි හිනාවක් ආවා.
"බය වෙන්න එපා මං ඔයාව අස් කරන්නෙ නෑ"
ගැහෙන්නෙ බයට කියල හිතුව namjoon කිව්වත් නොහිතපු විදිහට taehyung එතනින් දුවගෙන ගියෙ එයාගෙ සපත්තුවට වීදුරු කටුවක් විසික් වෙලා ඇවිත් namjoonගෙ අත තුවාල වෙද්දි.වෙන කෙනෙක්ට කතා කරල එතන අස් කරන්න කිව්ව namjoon ආයිත් එයාගෙ වැඩත් එක්ක busy උනේ පිස්සු කොල්ලෙක් කියල හිතමින්.

The illution Of Thought Where stories live. Discover now