intro for authors

414 68 1
                                    

ගොඩක් අය ළග හැංගුණු අලුත් අදහස් ගොඩක් තියනවා. ඒ වගේම රැල්ලට වගේ එකම විදියේ කතා එලියට ආවට අපි හැමෝම හිතන විදිය කෙනාගෙන් කෙනාට ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ පොත ඒ වගේ වෙනස් අදහස් වලින් පිරුණු පුංචි ලෝකයක් වෙනවා නම් මං ගොඩක් කැමති..

ඔයා දැනට ඕතර් කෙනෙක් වෙන්නත් පුළුවන් එහෙම නැති වෙන්නත් පුළුවන්. ඒත් මේ ගේම් එක ඔය හැමෝටමයි. ඔයාට ලස්සනට ලියන්න බැ කියලා දුක් වෙන්න එපා... අපි මේ පොතේදී බලන්නේ ඔයා ළග තියන වෙනස් ම විදියේ අදහස් ගැන.

4to වල තියන දේවල් වලින් ගොඩක් වෙනස් දේවල් දකින කෙනාගේ plot එක තමයි හොදම plot එක වෙන්නේ. ඒක ඕතර් ලා තමන්ගේ රීඩර් ලගෙන් හම්බෙන comment අනුව තීරණය කර ගනී කියලා හිතනවා

The illution Of Thought Where stories live. Discover now