clg 01- Dark London

195 23 31
                                    

Author-:@Ivy__Faith

Special-:
Fantasy
G×B

Prologue-:

DARK LONDON | KTH |

අදුරු ලන්ඩනයේ මහ රෑ මැද ටේහ්‍යුන්ග් නිදාගන්න උත්සහා කරන ගමන් හැම වෙලාවකම කිව්වේ,

"ඒක හීනයක් විතරයි..!" කියලා..

ඉතින් හිතුවා වගේම ටේහ්‍යුන්ග්ට ඒක පෙනුන හීනයක්ම වුනාද..?

@Ivy__Faith

Plot-:

මේ කතාව ගෙතෙන්නේ ලන්ඩන් නගරය ඇතුලේ..

කිම් යුන්බි..යුන්බි කියන්නේ ලන්ඩන් පොලිස් ස්ථානයේ වැඩ කරන පොලිස් නිලධාරිනියක්.යුන්බි රෑ එකොලහ පහුවෙලා තියෙද්දි වීදි පහන්වලින් විතරක් එලිය වෙලා තියෙන පාරක

යුන්බි රෑ එකොලහ පහුවෙලා තියෙද්දි වීදි පහන්වලින් විතරක් එලිය වෙලා තියෙන පාරක

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ඇවිදන් යන්නේ උදේ වුන සිදුවීම් මතක් කරන ගමන්..

උදේ සාමාන්‍යෙන් දහයට එකොලහට වගේ ලන්ඩන් වල සුනාමියක්

උදේ සාමාන්‍යෙන් දහයට එකොලහට වගේ ලන්ඩන් වල සුනාමියක්

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ඇති වෙනවා යුන්බි බේරාගැනීම් අංශයේ වැඩට වැටෙනවා..ඒ අතරෙදි එයා දැක්කේ ඒකෙන් ගොඩක් අය බේරුන විදිය වගේම ගොඩාක් අය මැරුන විදිය..ඒ ගැන හිත හිත ආපු යුන්බි ගැස්සිලා යන්නේ එයා පහු කරපු පාලම ලගින් දැක්ක මනුස්සයෙක් නිසා..ගන් එක අතට ගන්න යුන්බි ලගට ගිහින් බලද්දි ඒ ඉන්නේ ටේහ්‍යුන්ග් වෙනවා..ඉතින් හුස්ම වැටෙන ටේහ්‍යුන්ග් ගැන යුන්බි හිතන්නේ මේ ඉන්නෙත් සුනාමියට අහුවෙලා තාමත් ජීවත් වෙන කෙනෙක් කියලා..ඒ නිසා ඉක්මන් වෙන යුන්බි වෙලාවේ හැටියට එයාව ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ඇතුලත් කරන්න හදද්දි අඩ සිහියේ ඉන්න ටේහ්‍යුන්ග් ඒකට අකමැති වෙන්නේ එයා හොදින් කියලා පෙන්නන ගමන්..

The illution Of Thought Tempat cerita menjadi hidup. Temukan sekarang