For Winner

87 10 12
                                    

ඔන්න ඇත්තටම මේ පාර නම් වැඩේ ගොඩක් අමාරු වෙන්න යන්නේ..

ඉතින් මට‍ හිතුන මේ විදියටවත් කරන්න ඕනි කියලා... මේ කතා ටික කියවපු readers ලා මට‍ කියාගෙන යන්න ඕනි... මෙතන තියන කතා වලින් ගොඩක් ලස්සන වෙනස් ම කතාව මොකක් ද කියලා.. පීව්ස් මට‍ හැමෝම inbox msg එකක් දාගෙන යන්න හරිද.

මේකේ comment කරන්න ඔට්ටු නැ ඔන්න... Inbox තමා දාන්න ඕනි..

අහ්හ් තව‍ මේ ප්ලොට් ටික ගැන reader කෙනෙක් විදිහට දැනෙන ඔයාගේ හැගීම කියන්න කැමති නම්.. ඒකත් ඔයාලට පුළුවන් මට‍ telegram එකෙන් එවන්න.. එතකොට මං ඒවා ඔක්කොම එකතු කරලා collage 2 එකේ ඕතර් note ඒකට දාන්නම්...

************************************

පොඩි ප්‍රශ්නයක් තියනවා guys... මට‍ මේ පාර a/l.. ඉතින් ඇත්තටම මට‍ මේක ටිකක් handle කරන්න අමාරුයි.. ඉතින් මාස දෙකකට වගේ මේ වැඩේ චුට්ටක් නවත්තන්න බැලුවේ....

එහෙම නැත්නම්... මට‍ පොඩි අදහසක් තියනවා..

ඔයාලා කැමති ද මං කරන වැඩේ කවුරු හරි බාර ගන්න.. එතකොට එයාට තමා ප්ලොට් එක handle කරන්න chance එක ලැබෙන්නේ... එකෙන් ඔයාලගේ අදහසුත් ක්‍රියාත්මක වෙනවා නේ.. ඒ වැඩේ winner ට වගේ දුන්නොත්... දාන්නේ නැ.. ඔයාලගේ අදහස් කියන්නකෝ..

මට‍ කියන්නකෝ ඔයාලා මේ වැඩේ handle කරන්න ලැබෙනවට කැමති ද කියලා...

ඒක handle කරන කෙනාට කරන්න තියෙන්නේ... ප්ලොට් එකක් ලියලා.. ඒකට් ඕනි පින්තුර ටික දාන එක.. එතකොට එ පින්තුරයි ඔයාගේ නමයි එක්ක මං collage එකක් විදිහට publish කරන්නම්.. ඊට පස්සේ කට්ටියගෙන් ලැබෙන ප්ලොට් ටික ගානට හදලා මට‍ එවන්න.. ඕතර් name.. අරවා මේවා දාලා එහෙම..4to ඕනි නැ.. ඒවා කොහොමත් මං දාන්නම්..

මොකද කියන්නේ මේ මාස දෙකට ඔයාලා කැමති ද එහෙම වැඩකට යන්න... නැත්නම්..

මං එනකන් මාස දෙකක් ඉන්නවා ද..

වැඩේ බාර ගන්න කෙනාට මං උදව් කරනවා...

හැම කෙනෙක්ම මට‍ අදහසක් කියාගෙන යන්න.. මට‍ මේක තනියම තීරණය කරන්න බැ නේ...

The illution Of Thought Where stories live. Discover now