*clg 3 - The Sea Of Mermaids

87 11 12
                                    

Author-:Armygirl920

Main Characters - Kim Taehyung
Nixie

Category - GxB
Mermaid Fantasy

Story Title - The Sea of Mermaids

Plot -

කිම් ටේහ්‍යුන් කියන්නේ අවුරුදු විසි පහක university student කෙනෙක් ..ඒ වගේම එයා university එක ඇතුලේ හැදෑරුවේ සාගර විද්‍යාව .. ටේහ්‍යුන් කියන්නේ සාගරය සම්බන්ධ හැමදේකටම ගොඩක් ආදරේ කරන කෙනෙක් .. එයාට හැකියාවක් තිබුනා ගැඹුරු මුහුදේ පීනන්න..

 ඉතින් ටේහ්‍යුන් එයාගේ සතියේ weekends දෙකේම කලේ එයාගේ diving suit එකත් ඇඳන් මුහුදේ කිමිදෙන්න ගිය එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් ටේහ්‍යුන් එයාගේ සතියේ weekends දෙකේම කලේ එයාගේ diving suit එකත් ඇඳන් මුහුදේ කිමිදෙන්න ගිය එක .. එයාට තිබුනා එයා ආසම කරන විදියේ sea bike එකක් ...

එයා ඒකේ නැගලා ගැඹුරු මුහුද පැත්තට පදින්න ගොඩක් ආස කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එයා ඒකේ නැගලා ගැඹුරු මුහුද පැත්තට පදින්න ගොඩක් ආස කලා... ඒ වගේම ටේහ්‍යුන් ගේ ලඟ හැම කිමිදුම් වාරයකටම ගත්ත මතක සටහන් ගොන්නක් තිබුනා .. ටේහ්‍යුන් ගේ කැමරාව සාගර පතුලේ හිටිය අමුතු අමුතු සත්තුන්ගෙ , ගස් වල photos වලින් තමා පිරිලා තිබුනේ ..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The illution Of Thought Where stories live. Discover now