clg 2 - author note

65 12 16
                                    

ඉහිම්... පරක්කුයි.. මං දන්නෝ.. අද නම් අඩාගෙනම තමා ඉන්න වෙන්නේ.. මොනවාද යස්ස පැටව් නේ අර කොරලා තිබ්බේ..

හත්තික්කේ.. අතිතෙටත් ගිහිල්ලා.. අනාගතේටත් ගිහිල්ලා...මුළු සෞරග්‍රහ මණ්ඩලේටම ටුවර් එකක් ගිහින් ආවා වගේ දැනුනා.. හුහ්.. ඒ විතරක් නම් බැරියෑ..රොබෝ ටික්කාගේ ආච්චිට කියලා පස්ස රත් කොර ගත්තා වගේ feeling එකකින් හිටියේ මං..

හැබැයි පුතේ...තව‍ ප්ලොට් දෙක තුනක් තිබ්බා නම් මොලේ සංතෘප්ත වෙලා... අවක්ෂේප වෙනවා...
.
.
.

තේරුනේ නැහ්හ්.. ද... කමන් නැ.. හුහ්.. මෙතන මාව කරකෝලා... මාත් කරකවන්න එපැයි.. අඩුම....වටයක් වත්... නැත්නම් හරි නැනේ..
නෙහ්හ්හ්හ්හ්හ්හ්.....
.
.
.
.

අනෙව් මට‍ බැ අප්පා.. එව්වා ලස්සනයි.. ඉහිම් කාට කියන්නද මේ දුක... ( ලස්සනම ප්ලොට් එකක් තෝර ගන්න බැරුව හිටපු මං..) අහ්හ් නැ වැරදුනා.. මං මේ කිව්වේ සතුට.. ඉහිම්..

(මාගේ ආඩපාලි දෙබස් වලට නොරැවටෙන මෙන් ඉල්ලා සිටිමි...)

එහෙනම් අවසානයේ... ඔබ පුන පුනා බලා සිටී ඒ අවස්ථාව..

ඔන්න දැන් හදවත බුග් බුග් ගානෝ ලු..
(ඒ හදවත ගැහෙන සද්දේ...)

කන ඇතුලින්  හුලන් ගහනෝ වගේ ලු..
(ෆැන් එකක් ළග ඉන්නෙ ඒකයි..)

Collage 2 එකේ..
ජයග්‍රහිකාව....

හදවත දැන් ගැලවිලා අතට ඒයි වගේ ලු..
(අර ටොම් and ජෙරී එකේ වගේ එලියට එන්න හදන heart එක..)

හහ් හහ් හා....කොරන්න දෙයක් නැ...
ඒ තමයි............
(භයානක ලෙසින් කට කොනින් හිනා වී ඇහි බැමක් ඔසවා..)

මං මං මං....... හුරේ... යේ යේ.....
හුක්කි හුක්කි හූ....
අල්ලයි මගේ නැට්ට... හුහ්...

(පස්ස දික් කොරලා වටයක් කැරකිලා . ඇහැක් ගහලා.. තනි කකුලෙන්...

නැ ඒක හරියන්නේ නැ..

කකුල් දෙකෙන් ම.. හුහ්..)
.
.
.
.
.

හරි ඇති දැන්.... ෆුෆ්....

ඉහත ආකාරයේ දැන්වීමක් පල කර ගැනීම සදහා ඔබත් ඉක්මනින් ජයග්‍රාහකයකු වන්න...
(Sunlight add එකක් නොවන බව කරුණාවෙන් සලකන්න..)

අනේ ළමයි.. මං එහෙම නැටුවට.. ඇත්තටම මේකේ winner කෙනෙක් තෝරන්න උණු එකටත් මට‍ අවුල්...
එකකට එකක් නොදෙවෙනි වෙන්න ඔයාලා කතා ගලපලා නේ.. සුපිරි...මෙතන තියන ගොඩක් ප්ලොට්.. මේ wattpad එකේ දැනට නම් නැතුව ඇති කියලා මට‍ හිතෙනවා..
ඔයාලා ඒ තරම් දුරට හිතලා තිබ්බා..

මට‍ හිතා ගන්නවත් බැ.. ඔයාලා මාරම දක්ෂයි..
මං ටිකක් සංකීර්ණ පැත්තක් ගැන හිතන්න තමයි ඒ පින්තුර ටික දුන්නේ..ඉතින් ඇත්තටම මං හිතුවා.. ඔයාලා ගොඩක් දෙනෙක් වැඩේ අතැරලා දාවි කියලා.. ඒ වගේ දෙයක් දෙන්න කල් වැඩි ද කියලත් හිතුනා..ඒත්.. මං හිතපු දේ සම්පුර්ණයෙන්ම අනිත් පැත්ත තමයි වෙලා තිබ්බේ..

පෆ්ෆ්.. ඇත්තටම මට‍ ඉන්නෙ බිග් බ්‍රේන් ලා ටිකක්... හුම්..

අහ්හ් special දෙයක් කියන්න තියෙනවා.. මං collage එකට උඩින් winner ගේ නමත් එක්ක ප්ලොට් name ඒකත් දානව... ඒම හොදයි නේද..

ඒනම් මේ note එකට අදාලව එච්චරයි..

************************************

මේ පාර නම් ඔන්න ඇත්තටම දුක හිතෙන දෙයක්....

මට‍ ටික කාලෙකට යන්න වෙනවා නේ.. මාස දෙකකට වගේ...

ඒත් මං ඉක්මනට එනවා කියලා පොරොන්දු වෙනවා...

අහ්හ් ප්ලොට් collage ගැන එහෙම නම් ඒක තප්පරෙකට වත් බය වෙන්න එපා ...
දැනටමත් එකක් හොල්මන් කරන ගමන්..

ඉතින් මං පොරොන්දු වෙනවා ඊලග පාර නම් මොලේ වයර් එකක් දෙකක් අබරන ජාතියේ collage එකක් ආපු ගමන් ම අරගෙන එනවා කියලා...

ඒ වගේම මේ වැඩේ ටික කාලෙකින් නව මුහුණුවරක් ගන්නත් පුළුවන්.. ඒත් එක කරන්න නම් මාත් ගොඩක් දේවල් හොයන්න ඕනි.. ඉතින් ආයිත් ආවම තමා ඒ ගැන බලන්නේ...

අහ්හ් අනිවාර්යෙන් ම මේකත් කියන්න ඕනි.. මට‍ තුන් වෙනි එකේ ඕතර් note ඒකත් ගෙන්න වෙන්නේ ආයිත් ආවම... හැබැයි.. ඉඩක් ලැබුනොත් නම් මං අනිවාර්යෙන් ඊට කලින් දෙන්නම්..

ඒනම්.. Bye my smart beasts...
මට‍ සුබ පතන්න හැමෝම.. හුම්...

යල්ල බ්වෑ... ඉහිම්..

The illution Of Thought Where stories live. Discover now