👸❤*clg 02-: Feelings (part 2)

61 15 22
                                    

ටේ ආයිත් බලන් හිටියා කුකී ගේ කටට පණ ඇවිල්ලා එයාට බනිනකන්.ටික වෙලාවකින්....

"ටේහියුන්ග් තමුසෙට මගේ ඇග කපලා කොටලා ඇති වෙන්නේ නැද්ද මනුස්සයෝ. මට‍ නම් දැන් මේක හොදටම ඇති වෙලා.ඔහේව ඔක්කොටම කලින් මෙන්ටල් හොස්පිටල් එකකට දාන්නයි වටින්නේ.."

"ඔන්න ඒක නම් ඔයා හරියටම කිව්වා baby. ඔයාගේ ඔය කෝලම් වැඩ දැකලා මට‍ මෙන්ටල් හොස්පිටල් එකක නවතින්න උනේ නැති ඒකට මං සතුටු වෙනවා."

"කට වහ ගන්නවා ටේහියුන්ග්..... මුලින්ම මට‍ කියනවා තව‍ දුරටත් මට‍ ඇවිදින්න පුළුවන් ද කියලා."

"ම්ම් ඔව් baby ඇයි ඔයා එහෙම අහන්නේ.. ඔහ්හ් ඔයා එහෙනම් ටිකක් ඒ ගැන දන්නවා.. ඒත් baby ඔයාට තිබ්බා මාව විශ්වාස කරන්න. මට‍ ඕනි නැ ඔයාව රෝද පුටුවක තියලා එහෙ මෙහෙ එක්කන් යන්න. අනිත් එක ඔයාව අඩපන කරන්න මං ඒ වගේ ජරා ක්‍රමයක් පාවිච්චි කරයි කියලා ඇයි ඔයා හිතුවේ වත්. මතක තියා ගන්න මට‍ ඕනි ඔයාව විතරක් නෙවෙයි.....
ඔයාගේ ආදරේ ත් ඕනි.."

ඒක නම් impossible... එහෙම නේද. Jk ටේට කොච්චර වයිර කරනවද කියලා පේනවා නේ. ඉතින් ටේ කුකී ගෙන් ආදරේ බලාපොරොත්තු වෙන එක නම් බොරු වැඩක්.

"හහ් හහ් හා.... ටේහියුන්ග් මං හිතුවේ නැ තමුසේ මෙච්චර මෝඩයෙක් කියලා. මං තමුසෙට කලිනුත් කිව්වා මං කොල්ලොන්ට කැමති නැ කියලා. ඉතින් ආදරේ... විහිළු කරන්න එපා ටේහියුන්ග්."

"හ‍රි baby මං කිව්වේ නැ baby ට කොල්ලොන්ට කැමති වෙන්න කියලා. Baby මට කැමති උනාම හොදටම ඇති.. අනිත් එක baby දැනටමත් කැමති මට‍ විතරයි නෙ....Baby මගේම විතරයි.."

"මොනවාද ටේහියුන්ග් උබ කියන්නේ.. මගේ මුණ දිහා බැලුවම පේනවා ද මං උබට කැමති කියලා..."

"අනිවාර්යෙන් ම baby... දැන් මං baby ට මගේ අයිතිය ඔප්පු කරන්න ඕනි ද?"

Jk කොහොමත් දන්නවා එයා මේ වෙද්දී ටේට වයිර කරන තරම. ඉතින් එයාගේ හැගීම් ගැන එයාට කිසිම සැකයක් තිබ්බේ නැ. ඒ නිසා jk ටේ දිහා බලන් හිටියේ කරන්න පුළුවන් දෙයක් කරපන් කියනවා වගේ බැල්මකින්. ඉතින් ටේ jkව තේරුම් ගත්තා. ඊට පස්සේ ටේ හොද හුස්මක් පාත දාල එයාගේ ඇගිලි තුඩු ගැවෙන්නේ නැති වෙන්න jk ගේ ෂර්ට් එක unbutton කරන්න ගත්තා.

The illution Of Thought Where stories live. Discover now