Author note

70 7 2
                                    

ගොඩ කාලෙකට පස්සේ නේද..
මෙච්චර දවසක් අතුරුදහන් වෙලා හිටියට සොරි..

දැන් එහෙනම්....
ඔයලට දැන ගන්න ඕනි collage 3එකේ winner කවුද කියලා නේ..
මෙහෙමයි.. ඒ ප්ලොට් හැම එකක්ම ලස්සනයි.. ඔයලා ඒ විදියට ගොඩක් දුර හිතන ඒකත් වටිනවා..

ඒ වගේම විශේෂයෙන් ම ඒ collage එක Armygirl920 අක්කා ගේ.. ආයිමත්.. Thnks හැමදේටම..

කියන්න තව‍ දෙයක් තියනවා.. පුළුවන් තරම් හැමෝම සම්පුර්ණ ප්ලොට් එකක් ලියන්න බලන්න.. මොකද මටවත් හිතා ගන්න බැ එහෙම ප්ලොට් එකකට place එකක් දුන්නොත් අසාදාරනයක් වෙයි ද කියලා.. ඒත් මං ඔයලා හිතලා තියන විදිය අනුව winner ව තීරණය කලා

එහෙනම්....

ඒ තමයි......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Ivy_faith ගේ හිස් Blue Pearl ප්ලොට් එක...
මං ඒ ප්ලොට් එකේ link එක මගේ msg board එකේ දාන්නම්.. Plz හැමෝම announcement එකක් දායි කියලා මං හිතනවා.. Support කරන්න...

ඒ වගේම මාත් පුළුවන් උපරිමයක් කරනවා...

මං system එක වෙනස් කරනවා කිව්වා නේ.. එක ගැන මං ඊලග collage එකෙන් ම පැහැදිලි කරලා දෙන්නම්...

අන්තිමට මං තීරණය කලා ලියපු author ලගේ අවසරය ඇතුව මේ ප්ලොට් ලියන්න කැමති අය ඉන්නවා නම් දෙනවා කියලා...
මේ අදහස් ගන්න කැමති අය ඉන්නවා නම් මං හරහා හ‍රි එහෙම නැත්නම් ඒ ප්ලොට් එක අයිති author ගෙන් හරි අහලා ගන්න..

ප්ලොට් එකක් කවුරු හ‍රි ගත්තොත් මං ඒ ප්ලොට් එකට දාන්නම් sold out කියලා...
.
.
.
.
.
.
.
.
.
.
.
.

My dear readers....

Games තියෙන්නේ play කරන්න විතර ද
අපෝ නැ..
අනිවාර්යෙන් cheat කරන්නත් එපැයි..
ඉතින් මං ගොඩක් කැමති ඔයලා මට‍ එහෙම cheat කරනවා දකින්න..
මොකද හිතන්නේ ටික ටික හරි වෙනස් විදිහේ කතා දෙකක් ලියවෙද්දී..
ම්ම්හ්.. Feeling with awsome
Do it again and again
I will see you in my lovely eyes
Baby rats 😏


Bye ❤❤❤

The illution Of Thought Unde poveștirile trăiesc. Descoperă acum