clg 01- Author note

87 12 15
                                    

හරි හරි ඔන්න බර බර ගාන්න එපා.. මේ පාර නම් ඇත්තටම ඕතර් නෝට් එක තමා..

මේකයි.. මට‍ දැන් කතා කරන්න ඕනි.. ඔබතුමිය ලගේ.. ඒ කියන්නේ මගේ ආදරණිය ඕතර් ලගේ දස්සකම් ගැන..

මුලින්ම කියන්න ඕනි... සුපිරි ආ.. මං හිතුවෙවත් නැ ඔයාලා එච්චර දක්ෂ ඇති කියලා... හ‍රි දැන් හොස්ස දික් කොරන් එන්ට එපා.. ඔයාලා දක්ෂ නැ කියලා නෙවෙයි කිව්වේ.. සුපිරි කියලා.. ඒ වගේම මට‍ ඕනි උනා ඔයාලා දකින වෙනස් පැති ගැන දැන ගන්න.. ඇත්තටම හිස් මුදුනින්ම සතුටින් පිලි අරගෙන කියන්න වෙනවා.. ඔයාලා එක්කෙනෙක් ට වත් එක පැත්තක් කියලා එකක් තිබිලා නැ..

යකෝ මේ ඕතර් අපිට කැපිල්ල දානව ද මේ....

හනෙව් නැ මගේ සූටි පැටව් නේ.. මෙතනින් පස්සේ මං කියන වචන ඇහෙන පමාවට පිලි ගන්න හිතන්නවත් එපා.. වෙනස් විදියට හිතන අයට තේරෙනෝ.. හෙහ් හෙහ්..
************************************

හුහ්.. ඔහේ කියන කියන විදියට අපි මොන එකකටද වෙනස් විදියට හිතන්නේ.. අපි අපේ පාඩුවේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ආතල් එකේ කතාවක් ලියාගෙන කතාවක් කියෝගෙන සැපේ ඉන්නවනේ..

ජිවිතේ බම්බුවක් නම්______ ඒකේ තැම්බෙන පිට්ටුවක්... කියලා මං කියන්නේ ..........

නැ... Soo...රැල්ල යන්නේ මුහුද පස්සෙන් නම්.....
අපි ඒ පස්සෙන් දුවන්න ඕනිත් නැ...

එහෙම දිව්වොත්.. රැල්ල නවතින මුහුද ලගින් ඔයාලට නවතින්න බැරි කමකුත් නැ..

ඉතින් රැල්ල පස්සේ දුවන්න ඕනිම නම්.. Oxygen ටැංකියක්‌ පිටට බරක් කර ගත්තාටත්.. No problem..

නැත්නම් රැල්ල පෑගෙන වැල්ල දිගේ.. ඔහේ රැල්ල පස්සෙන්ම දුවගෙන යන්න..

සැපයි නේද..

හුම්.. කකුල් වලට..

වතුර මොන රසද..

ලුණු රසයි..

වතුර යට දගලද්දී..

ඔහ්හ් වැව්.. ඒක නම් සුපිරිම ආතල් එකක්..

කියලා ඔයා කියාවි ද...

ඔහ්හ්.. ඇයි දැන් විතරක් ඔච්චර හිතන්නේ ...
වැඩිය හිතන්න එපා ඔයා මැරෙනවා..

The illution Of Thought Where stories live. Discover now