clg 02 - Beyond The Earth

69 12 8
                                    

Author-:brown_piano93

Special-:Bl
                Fan fiction
Plot-:

2100 අවුරුද්ද වෙනකොට අපි අතීතෙ ඉදන් හීන දකින අනාගත පෘතුවිය සම්පූර්ණයෙන්ම එකම මිනී ගොඩක් වෙලා,හදුනා නොගත් වෛරස් කාන්ඩයක් නිසා පෘතුවි වාසීන් සිය ගානක් එකා පිට එකා මැරිලා යන කොට හිතාගන්න බැරිවිදිහට ශාක වගේම සත්තව කාන්ඩ පවා ටිකෙන් ටික විනාස වෙන්න ගත්තා.

ඇමරිකාව රුසියාව චීනය වගේ ලෝකෙ බලවත් රටවල් එකතු වෙලා සල්ලි තියන පෝසත් මිනිස්සු ගෙන් උදව්වෙන් අධික ශීතල ඇන්ටාක්ටික් වල විශේශ යානයක් නිර්මානය කරලා මිනිස්සු දාහකට විතර ජීවත් වෙන්න පුලුවන් විදිහට වෙනස් කරා.

ඇමරිකාව රුසියාව චීනය වගේ ලෝකෙ බලවත් රටවල් එකතු වෙලා සල්ලි තියන පෝසත් මිනිස්සු ගෙන් උදව්වෙන් අධික ශීතල ඇන්ටාක්ටික් වල විශේශ යානයක් නිර්මානය කරලා මිනිස්සු දාහකට විතර ජීවත් වෙන්න පුලුවන් විදිහට වෙනස් කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒත් ඒකෙන් ජීවිතය බේරගන්න පුලුවන් වුනේ විද්‍යාඥයෝ සහ පෝසත් මිනිස්සුන්ට විතරයි.ඔවුන්ට සිදු වුනෙ දිනෙන් දින විනාශ වෙලා යන පෘතුවිය් දෙස බලා සුසුම් ලෑම පමණයි.

ශාක කාන්ඩ සහ සත්තව කොටස් මිය යද්දි පෘතුවි උශ්ණත්වය වැඩිවෙන්න පටන් ගත්තා.ශාක වර්ග නොමැති නිසා පෘතුවියෙ ගෝලීය උශ්ණත්වය විනාශ වෙන්න පටන් ගනිද්දි ඉතුරු වෙලා තියන ශාක ටිකවත් බේරගන්න ඇන්ටාටික් හි සිරවූන්ට කලහැකි දෙයක් තිබුනෙ නෑ.

වෛරස් එක තුරන් වුනත් එක ගහක්වත් නැතුව පෘතුවියෙ ජීවත් වෙන්න පුලුවන් කමක් තිබුන්‍ර් නෑ..ඇන්ටාටිකාවෙ හිරවෙලා ඉන්න අයටත් අවුරුදු දෙක තුනකට සෑහෙන්න විතරයි ඔක්සිජන් ඉතුරු උනේ.

කිම්නම්ජූන් කියන දක්ශ විද්‍යාඥයා මේකට පරීක්ෂණ කරා.ඒකෙන් ඔහු හොයාගත්තා ඔක්සිජන් නොමැතිව ශක්තිය නිපදවාගනීමට තාවකාලික ක්‍රමයක්.ඒ මගින් ඔහුට ඕනි කලෙ ඇන්ටාටික් කදවුරෙන් එලියට ගිහින් ජීවය රැකගන්න ක්‍රමයක් හොයාගන්න.

The illution Of Thought Where stories live. Discover now