notification

301 49 2
                                    

අහ්හ්ම්ම්ම්ම්.... හරි මට notification එකක් දාන්න ඕනි උනා.. ඒත් ඉතින් සදාදර ආඩම්බරණිය reader කෙනෙක් විදියට මට‍ followers ලා ගොඩක් නැනේ..😁 ඉතින් මගේ msg board එකට මේ විස්තරේ දාල වැඩක් නැති නිසා මං මේ පොතේ ම මේ විස්තරේ කියන්න හිතුවා. කමක් නැ නේද. 🙁

හරි මට කියන්න ඕනි උනේ ප්ලොට් බාර දීලා ඉවර කරන්න ඕනි අන්තිම දවස ගැන..  ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් ඒ ගැන අහලා තිබ්බා.මං හිතුවේ නැ ඇත්තටම ඔයාලා මේ වැඩේට ගොඩක් කැමති වෙයි කියලා... ඇත්තටම සතුටුයි. මට මේ වෙද්දීත් ප්ලොට් හම්බෙලා තියනවා.🙂❤

ඉතින් මං තීරණය කලා හැම collage එකකටම සතියක කාලයක් දෙන්න. ඒක ටිකක් එහා මෙහා වෙන්න පුලුවන්. ඒත් මේ පලවෙනි collage එකේ ප්ලොට් දෙන්න පුලුවන් අන්තිම දවස වෙන්නේ ලබන සෙනසුරාදා. ඒ කියන්නේ 29/10/2022... එදා රෑ වෙද්දී ඔයාලට දෙන වෙලාව ඉවර වෙනවා.

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ඊළගට ඔයාලා මට‍ ප්ලොට් එක ලියලා දෙද්දී කරන්න ඕනි දේවල් ටිකකුත් තියනවා.එතකොට මට ලේසි update කරන්න

01.) කතාවට හොද නමක් ඕනි.

02.) ඔයාට ගැලපෙනවා කියලා හිතෙන විදියේ පොඩි intro එකක් දෙන්න.

03.) කතාවට 4to එන්න ඕනි තැන්  හරියටම ඕනි.

(ප්ලොට් එක ගොඩක් දිග නම් මං ඒ මැද්දට 4to එක දාල හදනවා.එහෙම නැත්නම් 4to එකේ අංකය විතරක් දානවා. එහෙම කරන්නේ ප්ලොට් එක ගොඩක් පොඩි උනොත් ඒ මැද්දට 4to ගොඩක් දාන එක හරියන්නේ නැති වෙයි කියලා හිතුන නිසා. වෙන හේතුවක් නැ.)

04.) ඔයාලා ලියල දෙන විදියටමයි මම කතාව readers ලා අතරට දෙන්නේ.

05.) Wattpad එකේ ඔයාගේ නම.

(මං ඔයාගේ කතාවට යටින් ඒ ප්ලොට් එකේ ඕතර් ඔයා කියලා නම් කරනවා. එහෙම කරනවට අකමැති අය ඉන්නවා නම් කියන්න. එහෙම අවුලක් නැ. එතකොට මං ප්ලොට් එක විතරක් දාන්නම් readers ලා අතරට.)

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

තාම මං හිතලා නැ. ගොඩක්ම වෙනස්, ලස්සන ප්ලොට් එක තියන කෙනාට මොකද කරන්නේ කියලා. තෑගි නම් නෙවෙයි 🙂. ඒත් එකත් වෙනස් ම දෙයක් උනා නම් හොදයි කියලා හිතෙනවා.

ඔයාලා කැමති ද එහෙම හොදම ප්ලොට් එකක් තෝරනවට. (Comment අනුව තෝරන්නේ.)

ඔයාලා ඒකට අකමැති නම් ඒ අදහස අතැරලා දානවා.

කැමති නම් ඔයාලට පුළුවන් ඒකට හොද විදියක් යෝජනා කරන්න.

එහෙම හොද ප්ලොට් එකක් තේරුවත් ඒක දෙවෙනි collage එකේ ඉදන් කරන්න තමා හිතන් ඉන්නෙ.

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

තව කියන්න මොනවා හ‍රි තිබ්බොත් මේකෙම edit කරන්නම් හරිද.. ප්‍රශ්න තියන ඒවා අහන්න..

The illution Of Thought Where stories live. Discover now