clg 02-Fallen For Love In New Era

68 12 17
                                    

Author-:kim_Nana_4

Special-:Bl
                Fan fiction

Plot-:

හොඳයි කතාව පටන් ගන්නේ තාක්ෂණය අතින් දියුණුම යුගයකින්.

  නිකන් හිතන්න අපේ ලෝකේ කොරියාව 2022 හිතා ගන්න බැරි තරම් දියුණු වෙලා කියලා. මිනිස්සු පහළින් ගියාට වඩා හුඟක්ම ගියේ උඩින්.

 මිනිස්සු පහළින් ගියාට වඩා හුඟක්ම ගියේ උඩින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇත්තටම අහසේ පවා ට්‍රැෆික් ලයිට් තිබුණා . කොටින්ම එයාලට හැකියාව තියෙනවා නම් කැමැත්ත තියෙනවා නම් එහේ ඉඳන් හඳට ගිහින් honeymoon එක ගත කරලා එන්න තරම් ඒක දියුණු යුගයක් වුණා . ඇත්තටම හඳේත් විශේෂ hotel එකක් හැම පහසුකමක් එක්කම ජන්ග්කුක් ගේ අප්පාට තිබුණා.

කිම් නම්ජූන් කියන්නේ ඒ රටේ හිටපු දක්ෂම විද්‍යාඥයන් අතර ප්‍රමුඛ පෙලේ හිටපු මනුස්සයෙක් . ටේහ්‍යුන්ග් ගේ හ්‍යුන්ග් . ඔම්මා විතරයි . සල්ලි තිබ්බත් එයා කැමති විදිහට ඉන්න ආස අරන කෙනෙක්. අවුරුදු 27 . තාම තරුණයි. ඒත් මහන්සි වෙන නිසාම වයස පාට.....නෑ අපි කියමු පරිණත පාට පොඩ්ඩක් වැඩි කියලා  . 😁

" නම්ජූන් හ්‍යුන්ග් මං ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" නම්ජූන් හ්‍යුන්ග් මං ආවා............ "

" ජියෝන් ජන්ග්කුක් ... කී පාරක් කියලා තියෙනවා ද ඔහොම ඇඳන් මගේ ලැබ් එකට එන්න එපා කියලා "

The illution Of Thought Where stories live. Discover now