1. පා'ක් ජිමින් ( SEASON 1 )

1K 113 2
                                    

@TJ COP

"කව්ද කියනවා මේ මගුල චෙක් කරේ ආ....!"

ඔෆිස් රූම් එක දෙදරලා යන්න කෑ ගහපු කිම් කම්පැනි එකේ CEO කිම් තේහ්‍යුන්ග් අතේ තිබුනු ෆයිල් එක තමන් ඉස්සරහ හිටපු එම්ප්ලෝය' ගේ මූණට දමලා ගැහුවේ තරහෙන්...

"ස්..සර් ජ්..ජිමි..න්...ස්..සර්...ච්..චෙක්...ක..රේ...."

එම්ප්ලෝය' ජන්ග් බිම බලන්ම ඇහෙන නොඇහෙන ගානට මුමුණද්දි තේහ්‍යුන්ගෙ මූණෙ ඇදුනේ සරදම් හිනාවක්....

"එන්න කියනවා....!"

තේහ්‍යුන්ග් එයාගෙ කෝට් එක හදාගන්න ගමන් ආපහු එයාගෙ පුටුවෙන් වාඩිවුනා...

"අහ්....?"

"ඇයි මොකද...? තමුසෙට කියපු එක තේරුන්නැද්ද අයිසේ...එන්න කියනවා අර පා'ක් ජිමින්ට....!"


>_<










කියවන් යන්ඩෝ...සූටි එකක්...! ♥

BMQ~

BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now