19. විශේෂ පුවත

407 78 1
                                    

'ආයුබෝවන්...! මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. කිම් සමූහ ව්‍යාපාරයේ වත්මන් පාලක කිම් තේහ්‍යුන්ගේ පියා වන කිම් ජෝයුන් මහතාගෙ මළසිරුර මීට සුළු මොහොතකට පෙර බූසාන්හි අතහැර දැමූ ඉඩමක වලදා තිබියදී සොයා ගෙන තිබෙන අතර ලැබුන තොරතුරු මගින් එය මිනීමැරුමක් බවට ආරක්ශක අංශ මගින් තහවුරු කර තිබෙනවා.. දැනට දින දෙකකට ඉහතදී මෙම මිනී මැරුම සිදුකර ඇති බවත් මිනී මැරුම සිදුකල පුද්ගලයා පිලිබද කිසිම තොරතුරක් තවම සොයාගැනීමට නොහැකි වූ බවත් පොලිසිය සදහන් කර තිබෙනවා...!

මෙන්න එම පුවත නැව-------'

"ටේටේ....!?"

ඇස් දෙකත් පොඩි ගෙඩි සයිස් කරන් Tv එක දිහා බලන් හිටපු ජිමින් ගැස්සිලා තමන්ට එහා පැත්තෙ ඉදන් ගේම් ගහන තේහ්‍යුන්ග් දිහා බැලුවේ ප්‍රශ්නාර්ථ බැල්මකින්...

'තමන්ගේ තාත්තා නැති වෙලත් මේ මනුස්සයාට ගානක්වත් නෑ...සමහරවිට තාත්තා එයාට හොදින් සලකපු නැති නිසා වෙන්න ඇති...' චිම් හිතුවේ එහෙම...

ඒත් සිද්ධ වුන ඇත්තම දේ දන්නෙ තේහ්‍යුන්ග් විතරමයි....!





^_^



BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now