6. කේන්තිකාර කිම්

629 107 7
                                    

වෝශ් එකක් දාගෙන පහලට ආපු ජිමින් කිචන් එක පැත්තට ගියේ කන්න මොනාහරි හදන්න...

ජිමින් පුලුවන් ඉක්මනට කෑම ටිකක් හැදුවේ තේහ්‍යුන්ග් දවල්ටත් කාලා නෑ කියලා දන්න නිසා... කැම ටික ටේබල් එකට සේව් කරලා ජිමින් රූම් එක දිහාට ගියේ තේහ්‍යුන්ග්ට අඩගහන්න....

ටොක්...ටොක්..ටොක්...!

"මොකද...?"

රූම් එකේ දොරට ජිමින් තට්ටු කරද්දි තේහ්‍යුන්ග් දොර අරින්නෙ නැතුවම ඇතුලේ ඉදන් කතා කරා...

"ටේ මං කෑම හැදුවා...එන්න කමු...."

"මට බඩගිනි නැ....!"

"ඒත් ටේ ඔයා දවල්ට කාලාත් නෑනෙ....?

ටේ...?

ටේ....? "

තේහ්‍යුන්ගෙන් සද්දයක් නැති තැන ජිමින් ආයෙ පාරක් කතා කරද්දි ටේ කේන්තියෙන් ඇවිත් දොර ඇරියේ ජිමින් ගැස්සිලා අඩි දෙකක් පිටිපස්සට යද්දි...

"එක පාරක් කිවහම තේරෙන්නැද්ද ඕයි....මට බඩගිනි නෑ ...තමුසෙට ඕනෙනම් ගිහින් කනවා...එනවා මෙතන වද දෙන්න....!"

තේහ්‍යුන්ග් ජිමින්ට කෑ ගහලා හයියෙන් දොර වහලා දැම්මම ජිමින් අතින් කට වහන් අඩ අඩම ගෙස්ට් රූම් එක දිහාට දිව්වා....



>_<

BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now