8. නිසොල්මන්

607 97 1
                                    

තේහ්‍යුන්ග් දොරට ගහ ගහ කෑ ගැහුවත් ජිමින්ගෙන් ප්‍රතිචාරයක් නැති නිසා තේහ්‍යුන්ග් ඉක්මනට එයාගෙ රූම් එකට දිව්වෙ එක්ස්ට්‍රා කී එක හොයන් එන්න...

ඉක්මනට එක්ස්ට්‍රා කී එකෙන් දොර ඇරලා තේහ්‍යුන්ග් කාමරේ ඇතුලට ගිහින්.කාමරේ පුරාම ඇස් යැව්වත් ජිමින් පේන්න හිටියේ නැති නිසා ඊලගට තේහ්‍යුන්ග් දිව්වෙ බාතෲම් එක දිහාට...
බාතෲම් එක ඇතුලට යන්න ගියත් තේහ්‍යුන්ග් උන්තැනම ගල් ගැහුනේ ජිමින් ඉන්න විදින දැකලා...

"ච්...චිම්....!? න්..නෑ නෑ නෑ...මොකක්ද මොකක්ද මේ කරගත්තේ අනේ මැනික නැගිටින්නකෝ...."

සීතල ටයිල් පොලොව උඩ ලේ විලක් මැද නිසොල්මනේ වැතිරිලා ඉන්න ජිමින් ලගට දිව්ව තේහ්‍යුන්ග් අඩ අඩම ජිමින්ව නැගිට්ටවන්න උත්සහා කරත් ජිමින්ගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නෑ....

"ම්..මං.මෝඩයෙක් චිම්...අනේ දෙයියනේ මට සමාව දෙන්න...අනේ මෙහෙම කරන්න එපා...මට ගහන්න බනින්න කෑ ගහන්න...අනේ මාව දාලා යන්න එපා...ඔ..ඔයාට මං.මුකුත් වෙන්න දෙන්නෑ...බ්..බය වෙන්න එ..එපා...ම්...මැනික....!"

තේහ්‍යුන්ග් අඩ අඩම ජිමින්ව අත අතරට අරගෙන කා' එක දිහාට දුවලා ගිහින් ජිමින්ව පිටිපස්සෙ සීට් එකෙන් තියලා හොස්පිට්ල් එකට ගියා...


>_<

BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now