13. අලුත් ඇරඹුමක් ( SEASON 2 )

518 87 4
                                    

"චිම්...බබා කෝ නැගිටින්නකෝ...අපිට පරක්කු වෙනවානෙ ම්ම්...!"

තේහ්‍යුන්හ් සිහින් හඩින් කතා කරේ තමන්ගෙ තුරුලේ සැපට ගුලිවෙලා නිදන් ඉන්නෙ ජිමින්ගේ මූණෙ නහය අතුල්ලන ගමන්...

"ම්ම්හ්හ්...."

තේහ්‍යුන්ගේ සීතල නහයේ ස්පර්ශයෙන් කිතියක් දැනෙද්දි ජිමින් එයාගෙ ගිග්ලින් හිනාව දැම්මේ ඇස් අරින්නෙ නැතුවමයි...

"ම්ම් ම්ම්..මොකො ආ...උදේම හුරතල් වෙන්න පටන් ගත්තා නේ...කෝ කෝ දැන් නැගිටිමු හොදේ...අපි උදෙන්ම යන්න ඕනේනෙ..."

තේහ්‍යුන්ග් ආයෙත් එයාගෙ තුරුලේ ගුලිවුන ජිමින්ව අත් අතරට ගන්න ගමන් කියද්දි ජිමින් උපන් ඇදුම පිටින්ම ඉදන් තේහ්‍යුන්ගෙ බෙල්ලෙ අත් පටලවගත්තා...

"ම්හ්හ්..අනේ ටේ මට යන්න බෑ....මං ගෙදර ඉන්නම්...අනික බලන්න මගෙ ඇග පුරාම හයිකීස්...කොහෙද ඉතින් කිව්වට ඔයා අහන්නෙ නෑනෙ...වයිල්ඩ් කොටි හපුවා..."

ජිමින් මූණ බෙරි කරන් කියද්දි තේහ්‍යුන්ග් එයාගෙ පෙට්ටි හිනාව ජිමින්ට පා කරා....

_

"චිම් ඔයාට තනියම ඉන්න පුලුවන්ද...? නැත්තන් මං ඉන්නද...? "

තේහ්‍යුන්ග් එයාගෙ ගමන පිටන් වෙන්න ඉක්මනට ලෑස්ති වෙලා පහලට එද්දි ජිමින් සැන්ඩ්විච් කන ගමන් Tv එකේ ඔලුව ඔබන් හිටියා...

"ඕනෙ නෑ ටේ...ඔයා යන්න...මට තනියම ඉන්න පුලුවන්...අපරාදෙනෙ මේ කන්ට්‍රැක් එක මිස් උනොත්...ඔයා ඉතින් රෑට එනෝනේ...මං එතකන් ඉන්නම්..."

ජිමින් ලස්සනට හිනා වෙලා කිව්වම ටේ ජිමින්ගෙ කොන්ඩේ අතරින් හාදුවක් තිබ්බා...

"මං ගිහින් එන්නම් චිම්...හදිස්සියක් උනොත් මට කෝල් කරන්න හොදද...? අද ඉතින් මට මගේ සෙක්‍රටි නැතුව පාලු හිතෙයි....!"

ඔව් , තේහ්‍යුන්ගේ සෙක්‍රටි පාර්ක් ජිමින්...! ඔහ් සොරි මට වැරදුනා...?

අයි මීන් කිම් ජිමින්....!!

^_^






හෙහෙ Season 2 අරගෙන ආවෝ....!

දන්නවද මං මේක ලිව්වෙ මට Followers ලා 50 සම්පුර්ණ වුන එකට...🥺♥

ඉක්මනට ඉතුරු ටිකක් ඩෙඤ්ඤන්....!

ගිහින් එඤ්ඤාංං....! ♥

BMQ~

BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now